උණුසුම් පුවත්
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ඉතිහාසය අමරණිය වේ

යටත් විජිත සමයේ දී ආරම්භ වු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව මගින් යුද හමුදාවේ ආරම්භය සනිටුහන් වු අතර බ්‍රහස්පතින්දා (02) දින තවත් එක් පියවරක් ඉදිරියට තබමින් එහි ඉතිහාසය අමරණියත්වයට පත් කර පළමු වරට ඉදි කරන ලද අනුස්මරණ කෞතුකාගාරය විවෘත කිරිම සිදු කරන ලදි.
යුද හමුදාවෙන් බිහි වු ලෝක පුජිත ක්‍රීඩකයන් වෙත සම්මාන සහ නිල උසස්විම්

ශ්‍රි ලංකා යුද හමුදාවෙන් බිහි වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ලෝක පුජිත ක්‍රිකට් ක්‍රිඩකයන් වන බළලත් නිලධාරි II සීක්කුගේ ප්‍රසන්න සහ සැරයන් අසේල ගුණරත්න හට යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසින් උසස්විම් සහ සම්මාන පුද කිරිම අද (01) සන්ධ්‍යවේ දී යුද හමුදාපති කාර්යාලයේ දී සිදු කරන ලදි.
විශිෂ්ඨ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා වෙත නිල උසස්විම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන බලලත් නිලධාරී - II සික්කුගේ ප්‍රසන්න, යුද හමුදාපතිතුමා විසින් බලලත් නිලධාරී - I තනතුරට උසස් කරන ලදි. පසුගිය දා දකුණු අප්‍රිකාව සමඟ පැවති ක්‍රිකට් තරඟාවලියේ දී ඔහු විසින් සුවිශේෂි දක්ෂතාවයන් දක්වමින් මව්බිමට සහ යුද හමුදාවට කීර්තියක් ගෙන එනු ලැබීය.
යුද හමුදාව වෙතින් ‘හැකියාවන් වර්ධනය’ පිළිබඳ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ දියතලාව පිහිටි යුද හමුදා පුහුණු අණසක මුලස්ථානයේ ආරාධනයෙන් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඇතුලු විද්වතුන්, වෘත්තිකයන් හා බුද්ධිමතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් .....
ආබාධිත රණවිරුවන් තම සහෝදර සෙබලුන්ගේ කරමතින් සිරිපා වන්දනාවේ රැගෙනයාම පිළිබඳ ස්වාමින් වහන්සේ වෙත ගෞරව පුද කෙරේ

කටුනායක, අඩිඅම්බලම පිහිටි ජයරාජාරම විහාරයේ පුජ්‍ය දරනගම සුමනරතන ස්වාමින් වහන්සේ විසින් එම විහාරස්ථාන දායක සභාවේ හා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනාවේ භට පිරිස්හි සහයෝගය ඇතිව ....
යුද හමුදා වෛද්‍යවරුන්ගේ දැනුම වර්ධනය කෙරේ

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආශිර්වාදයෙන් යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහගේ මඟපෙන්විම යටතේ යුද හමුදා වෛද්‍යවරුන්ගේ දැනුම සහ හැකියාවන් වර්ධනය කිරිමේ අරමුණින් යුතුව නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.
නෙළුවත්තුඩුව වැසියන් වෙත යුද හමුදාවෙන් නව පාලමක්

කළුඅග්ගල සහ ලබුගම ප්‍රදේශයන්හි දහස් ගණනක් වූ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ‘වක් ඔය’ හරහා අඩි 55 x 14 කින් යුත් ‘Compact 200’ නව පාලමක් දින 28 ක් තුල ඉදිකරදීමට ශ්‍රි ලංකා යුද 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් සමත්විය.සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.කේ. බණ්ඩාර මාපා මහතා විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා.....
කාන්තා සෙබලියක් වෙතින් වාසවිලාන් සිසුවෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් තැන්පතු

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සෙබලියක් සහ ගුරු වෘත්තියේ නියුතු ඇයගේ සැමියා විසින් යාපනය වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුවෙකු වෙත අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා මසකට රුපියල් 3000/= බැගින් ප්‍රදානය කිරිමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වන ලදි.
යුද හමුදා සැරයන් අසේල ගුණරත්න විශිෂ්ඨ ජයග්‍රහණයක් සඳහා තම කණ්ඩායම රැගෙනයයි

යුද හමුදා සැරයන් අසේල ගුණරත්නගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති විස්සයි 20 තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වූ අතර, ඉරිදා පැවති තරඟයේ දී ඔහු පන්දු 46 ක දී නොදැවී අගනා ලකුණු 84 ක් ලබාගන්නා ලදි. අසේල ගුණරත්න ශ්‍රී ලංකා.....
3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් වැන්දඹුවක් වෙත නව නිවසක්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් වැලිකන්ද, නව මහසේන්පුර වාසය කරන වැන්දඹු කාන්තාවක් වෙත නව නිවසක් ඉදි කර පරිත්‍යාග කිරිමේ උත්සවය සඳුදා (13) දින වැලිකන්දේ දී පවත්වනු ලැබිය. තම කුඩා දියණිය සමග අනාරක්ෂිත නිවසක......