උණුසුම් පුවත්
යුද්ධ හමුදා භට පිරිස් මාස 6 කට අඩුකාලයක් තුල දී වට්ටාරාම විහාරස්ථානයේ නව ධර්ම ශාලාව ඉදිකරයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 බලසේනාවේ භට පිරිස් විසින් ජාතික වෙසක් උත්සවයට සමගාමිව වට්ටාරාම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරයේ නව ධර්ම ශාලාව මාස 6 කට අඩු කාලයක් තුල දී ඉදිකරනු ලැබීය.
වෙසක් උත්සවය සැමරීම සඳහා අඛණ්ඩව දෙවන දිනටත් යුද්ධ හමුදා භට පිරිස්හි සහාය

යුද්ධ හමුදාධිපතිතුමාගේ පූර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් බ්‍රහස්පතින්දා (11) එනම් දෙවන දිනටත් දිවයින පූරා පිහිටි වෙසක් කලාපයන් සැරසීම සඳහා සිය දායකත්වය දක්වනු ලැබීය.
ජනාධිපති නියමයෙන් කොටගල දමිළ මහා විද්‍යාලයට නව සනීපාරක්ෂක පහසුකම්

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් නුවරඑළිය සංචාරයක් අතරතුරදි හදිසියේ තලවකැලේ ප්‍රදේශයේ නතරවු අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවකට අනුව, කොටගල දමිළ මහා විද්‍යාලයට දිර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති වැසිකිලි පද්ධතියක් සහ කොටගල ග්‍රාමීය රෝහලට ගිලන්රථයක් පරිත්‍යාග කිරීම සිදුවිය. ජනාධිපතිතුමාගේ පැමිණිම සැළවු තලවකැලේ...
එක්සත් ජාතින්ගේ වෙසක් දිනය සහ ජාතික වෙසක් උත්සවය සඳහා යුද්ධ හමුදා භට පිරිස්හි සහාය

අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්විමෙන් සහ සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ගේ දායකත්වයෙන් ‘ලෝක තිරසාර සාමය උදෙසා බුදුන්වහන්සේගේ ඉගැන්විම්’ තේමා කොටගත් 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සහ ජාතික වෙසක් උත්සවය මේ වසරේ ශ්‍රී ලංකාවේ දී .....
මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත උපකරණ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ පරික්ෂාවට

මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත තාක්ෂණික සංග්‍රාමික ප්‍රවාහන උපකරණ (CCE) පරික්ෂාව සිකුරාදා (05) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර.....
ජාතික පිහිණුම් තරඟාවලියේ දී යුද්ධ හමුදා පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සුවිශේෂි ජයග්‍රහණ

සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාක සංකීර්ණයේ දී අවසනවු ජාතික පිහිණුම් ශුරතා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිහිණුම් ඉසව් තුලින් ජයග්‍රහණ රැසක් හිමි කරගෙන ඇත. පසුගිය වසරේ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබල ඉෂානි සේනානායක....
ගැමුණු හේවා රෙජිමේන්තුවේ වර්ණ ප්‍රදර්ශන පෙළපාලිය ඉතා උත්කර්ෂවත් අන්දමින් කුරුවිට රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි

යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති වර්ණ ප්‍රදර්ශන පෙළපාලියක් සෙනසුරාදා (29) දින කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ ප්‍රධානත්වයෙන් සහ නිලධාරින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළහ.
54 වන සේනාංකය, උතුරු ඉදිරි නඩත්තු පෙදෙස, විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් අලුත් අවුරුදු උත්සව සමරයි

සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට සමගාමිව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය, උතුරු ඉදිරි නඩත්තු පෙදෙස, බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානය....
මියගිය රණවිරුවාගේ දෙමාපියන් වෙත යුද්ධ හමුදාවේන් නව නිවසක්

මානුෂිය මෙහෙයුමේ යෙදි සිටින අතරතුර කිලිනොච්චි දහම්පුර ප්‍රදේශයේ දී 2009 ජනවාරි මස 15 වන දින ත්‍රස්ථවාදි ප්‍රහාරයකට ලක්ව මියගිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.පි. ලක්මාල් රණවිරුවාගේ දෙමාපියන්හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ අදහසකට අනුව නව නිවසක් ඉදිකර දෙනු ලැබිය.
එක්සත් ජාතින්ගේ නියෝජිතයින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවේ

එක්සත් ජාතින්ගේ නියෝජිතයින් දෙදෙනෙකු අද (27) දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සිය කාර්යාලයේ දී හමුවී නව පත්වීම සඳහා සුභ පැතුම් එක් කළහ. ඉන්පසු මෙහිදි එම නියෝජිතයින් මාණ්ඩලික ප්‍රධානී, යාපනය ආරක්ෂක ආඥාපති ලෙස රාජකාරි කරමින් සිටියදි ඔහු විසින් යාපනය අර්ධද්විපයේ සිදු කරන ලද ව්‍යාපෘතින් හී ප්‍රගතිය....