උණුසුම් පුවත්
24 වන සේනාංකයේ භට පිරිස් වෙතින් මහාචාර්ය ස්වාමි විපුලානන්ද පිළිරුවට උපහාර

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක භට පිරිස් අම්පාර අතිරේක ලේකම් සමඟ එක්ව බ්‍රහස්පතින්දා (06) දින අම්පාර ප්‍රදේශයේ යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර........
ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය සැමරේ

හමුදා අධ්‍යාපනය පිළිබඳව වඩාත් පිළිගැනීමට ලක් වූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාර පිදිමේ උත්සවයක් අඟහරුවාදා (අප්‍රේල් 04) දින සන්ධ්‍යාවේ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.
කිලිනොච්චි භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ප්‍රජා සේවා ව්‍යාපෘති රැසක්

පුද්ගලික අංශයේ සමාජ සේවා සංවිධායකයින්, කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානය, ගුණ ජය සතුට පදනම සහ 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ පූර්ණ සහයෝගය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ප්‍රජා සේවා සුබ සාධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කළ අතර....
විජයබාහු මෝටර් ක්‍රොස් බෝයගනේ ධාවනපථයේ දී

වසරේ දැවැන්ත යතුරු පැදි ධාවන තරගයක් වන ‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2017’ 15 වන වරටත් කුරුණැගල, බෝයගනේ ධාවනපථයේ දී ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංවිධානයෙන් ඉරිදා (02) දින උදෑසන යතුරුපැදි ධාවන තරඟවලට ඇලුම් කරන ක්‍රීඩා ලොලීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අතර,....
58 වන සේනාංකයේ භට පිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනකට එක්වෙති

ගාල්ල, බුස්ස ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකයේ භට පිරිස් විසින් සිකුරාදා (31) දින එම සේනාංක අවට ප්‍රදේශයේ ඩෙංගු වසංගතය මර්ධනය කිරිම සඳහා දියත් කරන ලද ව්‍යාපෘතියකට සහය ලබාදෙන ලදී. ඒ අනුව මෙම ව්‍යාපෘතිය හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,........
62 සේනාංකයේ මුලිකත්වයෙන් වෙහෙරතැන්න පාසලට නව පරිඝණක විද්‍යාගාරයක්

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ ආරාධනයෙන් හේලිස් සමුහ ව්යාපාරයට අනුබද්ධිත ෆෙන්ටන්ස් සමාගම විසින් වෙහෙරතැන්න රොෂාන් මහානාම ප්‍රාථමික පාසලේ ඉදී කල නව පරිඝණක විද්‍යාගාරය බ්‍රහස්පතින්දා (30) දින .....
නව මාණ්ඩලික ප්‍රධානි රාජකාරි භාරගනියි

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක අද (29) උදෑසන යුද හමුදා මුලස්ථාන සිය කාර්යාලයේ දී රාජකාරි භාර ගන්නා ලදි. ඒ අනුව, 1949 වර්ෂයේ ආරම්භ වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පත්විය.
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ මළල ක්‍රිඩා තරඟාවලියේ දී 68 වන සේනාංකයේ ක්‍රිඩකයින්ගේ කැපිපෙනෙන දක්ෂතා

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ අන්තර් සේනාංක මළල ක්‍රිඩා තරඟාවලිය 18 වන විජයබාහු ක්‍රිඩාපිටියේ දී අඟහරුවාදා (28) වන දින මුලතිව් බළ ප්‍රදේශයේ පිහිටි සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනාංක සහ ඒකකය හී භට පිරිස් වල සහභාගිත්වයෙන් පැවැත්විණි.
ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) - 2017 වාර්තා රැසක් සමඟින් නිමවේ

ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) – 2017, අඟහරුවාදා (28) දින පස්වරුවේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී අවසන් විය.
මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරින් සමුගනි

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරින් සමුගැනීම වෙනුවෙන් මාර්තු මස 26 සිට 28 දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානුකුලව වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක 2016 ජනවාරි 28 වන දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති....