උණුසුම් පුවත්

Clear

‘දියකාවා VIII – 2017’ පුහුණු යුධ අභ්‍යාසය නිල වශයෙන් ඇරඹේ

2017-09-04

අටවන වරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන බහු ජාතික ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසය “ දියකාව VIII – 2017” ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා භට පිරිස් සහ රටවල් 13 ක් නියෝජනය කරමින් සහභාගි වන විදේශීය හමුදා සාමාජිකයින් 69 ක සහභාගිත්වයෙන් ඉරිදා......


නිවසක් නොමැති මරුතන්කර්නි හී පවුලකට යුද්ධ හමුදාවෙන් නිවසක්

2017-09-04

පූජ්‍ය තලගල සුමනරත්න නායක හිමි සහ සිංගප්පුරුවේ තාන් මහතාගේ (Mr Than) කාරුණික අනුග්‍රහයෙන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනා මුලස්ථාන බලප්‍රදේශයේ මුරුතන්කර්නි ග්‍රාම සේවා වසමෙහී නිවසක් නොමැති දිළිඳු පවුලකට නව නිවසක් ඉදිකර දී ඇත.


එක්සත් ජනපද ශාන්තිකර හමුදා උතුරු කලාපීය නියෝජ්‍ය ආඥාපති, යුද්ධ හමුදාධිපති හමුවේ

2017-09-01

‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය’ සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියා හමුදාවේ සේවයේ කරන ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා ශාන්තිකර මුලස්ථානයේ උතුරු නියොජ්‍ය අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් රෝජර් ජේ.නොබල් ........


නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් යුද්ධ හමුදාධිපති හමුවේ

2017-09-01

ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ටොම් බර්න් මහතා බ්‍රහස්පතින්දා (31) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


අස්ගිරි නාහිමි යාපනයේ ජනතාව, ආරක්ෂක අංශ, ආගමික නායකයින් සහ පරිපාලන නිලධාරින් හමුවේ

2017-08-30

අස්ගිරි පාර්ශවයේ අති ජූජ්‍ය වරකාගොඩ ශ්‍රී ගුණරතන මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා හය නමක් අගෝස්තු මස 28 සිට 30 දින දක්වා යාපනය අර්ධද්වීපයේ ඓතිහාසික සහ ආගමික වශයෙන් වැදගත් ස්ථානයන් හී සංචාරයක නිරතවු අතර, එහිදි ආගමික නායකයින්, රජයේ නිලධාරින්, පාසල් බලධාරින්, පරිපාලකයින් සහ අරක්ෂක හමුදා සාමාජිකයින් හමුවිය..........


‘දියකාවා යුධ අභ්‍යාසයේ අදියර VIII – 2017’ මින්නේරියෙන් ඇරඹීමට සියල්ල සුදානම්

2017-08-30

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අටවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුධ අභ්‍යාසය අදියර VIII – 2017’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා සෙබළුන් 2675 සමගින් හා විදේශීය හමුදා සමාජිකයින් 62 දෙනෙකුගේ......


ප්‍රධාන දේශක ඇමරිකානු එක්සත් ජනපද අද්මිරාල් තම අත්දැකිම් ඔස්සේ විද්වත් අදහස් දක්වයි

2017-08-28

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දැන් (28) පැවැත්වෙන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය අතරතුර එහි ප්‍රධාන දේශක ඇමරිකානු එක්සත් ජනපද අද්මිරාල් සහ විලියම් ජේ. ෆැලෝන් (විශ්‍රාමික) යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණ.


කැනේඩියානු ආරක්ෂක සම්මන්ත්‍රණ නියෝජිත ගැටුම් වලට හේතු විශ්ලේෂනය කරයි

2017-08-28

තිස් අවුරුද්දක් පුරා පැවැති ඇතැම්විට ගැටුම්කාරී ඉතිහාසයේ බලපෑම් වලට ද හසුවු ශ්‍රී ලංකාවේ එල්ටිටිඊ ත්‍රස්තවාදය අන්තවාදි මුලධර්මවාදයට කදීම නිදසුනක් බැව් කැනඩාවේ (Borealis Threat and Risk Consulting Ltd) ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ෆහිල් ගුර්ස්කි මහතා කොළඹ ආරක්ෂක සමුළුවේ පලවන සැසිවාරයේ දී (28) අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිලිබඳ සිය දේශනයේ දී පැවසිය.


ජ්‍යෙෂ්ඨ විදේශීය නියෝජිතයින් 5 ක් යුද්ධ හමුදාධිපති හමුවෙයි

2017-08-28

‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ හී දෙවන දිනයේ දී චීනය, මැලේසීයාව, ඕමානය, සවුදි අරාබිය සහ යුක්රේන ජ්‍යෙෂ්ඨ හමුදා නියෝජිතයින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හී විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’ සැසිවාරයන් රූපවාහිනියේ සහ ආරක්ෂක සම්මන්ත්‍රණ වෙබ් අඩවියෙන් සජිව විකාශනය කෙරේ

2017-08-26

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ‘කොළඹ ආරක්ෂක සමුළුව 2017’ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) දින ආරම්භ වේ. ආරක්ෂක සම්මන්ත්‍රණ සජීවී විකාශය නැරඹීමට, නරඹන්නන් පහලින් ඇති ලින්ක් එක හරහා පිවිසෙන්න.