උණුසුම් පුවත්

Clear

දිවි පිදු ඉන්දිය සාම සාධක හමුදා සෙබලුන් සැමරේ

2017-08-17

1987 වර්ෂයේ ඉන්දිය සාම සාධක හමුදාව විසින් යාපනයේ දියත් කරන ලද පවන් ක්‍රියාන්විතයේ දී දිවි පිදු ඉන්දිය සාම සාධක හමුදා සෙබලුන් සිහිකර පසුගිය (15) දින යාපනය පලාලි හිදී විශේෂ සැමරුම් උත්සවයක් පවත්වන ලදි. යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් ශ්‍රී .ඒ. නටරාජන් මහතා විසින් මියගිය.....


යුද්ධ හමුදාධිපතිතුමන්ට නාවික හමුදා උත්තමාචාර

2017-08-14

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ පළමු නාවික හමුදා මුලස්ථාන සංචාරය සඳුදා (14) දින සිදු කරන ලද අතර, එහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.


සිංහ රෙජිමේන්තුවේ තුන්වන මංගල සිංහ පැටවා ‘කූගර්’ අඹේපුස්සට

2017-08-12

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මංගල සංකේතය ලෙසින් සිව්මස් වයසැති නව සිංහ පැටවෙකු වනජීවී හා තිරසාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙත බ්‍රහස්පතින්දා (10) දින දෙහිවල සත්ත්ව උද්‍යානයේ දී භාරදෙන ලදි.


නව නිපැයුම්කරුවන් තිදෙනෙකු ඇගයුමට

2017-08-11

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නීර්මාණාත්මක සහ තාක්ෂණික කුසලතාවයන් හඳුනාගැනීමේ අභිලාශයෙන් ආරම්භ කරන ලද ‘ඉනොවේටා’ ප්‍රදර්ශනය පසුගිය බ්‍රහස්පතින්දා (10) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ උපදෙස් අනුව පවත්වන ලදී.


යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ ජය ගැමුණු හේවා බලකායට

2017-08-10

2017 - යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය බදාදා (09) දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී පවත්වනු ලැබීය.මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සන්නහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව.......


ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමා හමුවේ

2017-08-10

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් ගරු රියාස් හමිදුල්ලා මහතා බදාදා (09) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති යුද්ධ හමුදාධිපති හමුවේ

2017-08-09

ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ අඟහරුවාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


දිවංගත ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ

2017-08-09

1992 අගෝස්තු මස 08 වන දින යාපනය, කයිට්ස් ප්‍රදේශයේ අරාලී තුඩුවේදි එල්.ටී.ටී.ඊ ය විසින් අටවන ලද බිම්බෝම්බයකට හසුවිමෙන් දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ සහ .........


දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ ගුණ සැමරේ

2017-08-09

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ 25වන ගුණ සැමරුම් උත්සවය ඉරිදා (06) දින අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.


යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි පත් කෙරේ

2017-08-04

2017 අගෝස්තු මස 04 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු කර ඇත.ඒ අනුව යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් රේනක වී. උඩවත්ත ගේ තනතුරට මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පත් කරන ලදි.