උණුසුම් පුවත්

Clear

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුහුණු පොත පිටුව (Facebook Page) ඩිෆෙන්ඩර්ස් ඔෆ් ද නේෂන් (‘Defenders of the Nation’) නමින්

2017-09-14

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුහුණු පොත (Facebook) පිටුව ඩිෆෙන්ඩර්ස් ඔෆ් ද නේෂන් (‘Defenders of the Nation’) නමින් දැනට සයිබර් අවකාශය වෙත ඇතුලත් කර ඇති අතර මෙම පිටුව වෙත පිවිසීමෙන්......


‘දියකාවා යුධ අභ්‍යාසය’ මින්නේරියේ දී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට

2017-09-14

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශීෂ්ඨ බහුජාතික ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසය ‘දියකාවා VIII – 2017’ අවසන් අධියරට ලඟාවත්ම ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දියකාවා යුධ පුහුණු අභ්‍යාස ක්‍රියාන්විත මුලස්ථානය පිහිටි මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයට පැමිණියහ.


දියකාවා යුධ අභ්‍යාසයේ සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාසය අතිගරු ජනාධිපති, රාජ්‍ය ආරක්ෂක ඇමති සහ ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

2017-09-12

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන.....


බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් පාසැලේ හදිසි ආපදා තත්ත්වයට පිලියම් යොදයි

2017-09-11

බටහිර ආරක්ෂක සේනා මුලස්ථනායට අයත් 58 වන සේනාංකය යටතේ වු 583 බලසේනාවට අනුයුක්ත ගැමුණු හේවා බලකා භට පිරිස් විසින් රත්නපුර සුමන බාලිකා විදුහල් භූමිය අවට කඳු ශීර්ෂ වලින් අධික වර්ෂාව හේතුවෙන් ගලා පැමිණිය හැකි මඩ මිශ්‍ර ජලය වැලැක්වීමට වහාම ක්‍රියාත්මක වී සෙනසුරාදා (09) දින ආරක්ෂක වැලි කොට්ට පවුරක් ඉදිකරමින් හදිසි ආපදා තත්වය මැඩ පවත්වා ඇත.


ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය මගින් කිලෝමීටර 20 ක් දීගැති විශාල ඇල මාර්ගය වගා කටයුතු සඳහා නැවත පිලිසකර කරයි

2017-09-11

යුද්ධ හමුදා සාමාජිකයින් 700 ක් සහ සාමාන්‍ය වැසියන් 200 කට අධික පිරිසක් අනෝන්‍ය සහයෝගය, සංහිඳියාව සහ මිත්‍රත්වයේ දෑත් එක් කරමින් තුනුක්කායි සහ වවුනිකුලම් ප්‍රදේශ හරහා දිවෙන කිලෝමීටර් 20 ක ඇලමාර්ගයක් වගා කටයුතු සඳහා බ්‍රහස්පතින්දා (07) දින නැවත පිලිසකර කරන්නට යෙදුණි.


යුද්ධ හමුදා පැරෂුට් භටයින් එක්සත් රාජධානියේ 18 වැනි සන්නද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරතාවයේ දස්කම් දක්වයි

2017-09-09

එංගලන්තයේ නෙතර්වොන් (Netheravon) හී එංගලන්ත හමුදා පැරෂුට් සංගමයේ (British Army Parachute Association) පැරෂුට් පථයේ 2017 අගෝස්තු මස 14 සිට 28 දින දක්වා පැවැති 18 වැනි සන්නද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරතාවයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් කරණම් ශුරයින් රන් පදක්කම් 3 ක් දිනා ගනීමින් තම දස්කම් ප්‍රදර්ශනය කර ඇත.


හදිසි ගංවතුර තත්තවයකට මුහුණදීමට දිවයින පුරා යුද්ධ හමුදා භටපිරිස් සුදානමින්

2017-09-07

පසුගිය පැය 48 ක කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවි තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්විය හැකි සිවිල් ජනයා ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නියලීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත දිවයින පුරා යුද්ධ හමුදා භටපිරිස් සියගණනක් සුදානමින් සිටී.


ඕස්ට්‍රේලියා මහා කෝමසාරිස්වරයා යුද්ධ හමුදාධිපති හමුවේ

2017-09-07

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් බ්‍රයිසී හච්සන් මහතා (Mr. Bryce Hutchesson) බ්‍රහස්පතින්දා (07) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


නික්මයන බංගලාදේශ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

2017-09-07

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සිය ධුරයෙන් නික්මයාමට පෙර බ්‍රහස්පතින්දා (07) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


දියකාවා ඒකාබද්ධ හමුදා පුහුණු අභ්‍යාසයේ භට පිරිස් ප්‍රහාරයන්ට සුදානමින්

2017-09-07

පසුගිය දෙදින තුල ‘දියකාව පුහුණු අභ්‍යාස VIII - 2017’ සඳහා අනියුක්ත කර සිටින පුහුණු භට පිරිස් ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් (Monkey Bridge) යුද්ධ හමුදා කඳවුර අවට ප්‍රදේශයන් හී ඒකාබද්ධ දිය සහ ගොඩ යුධ පුහුණු ප්‍රහාර අභ්‍යාසය ආරම්භ කොට ඇත.