උණුසුම් පුවත්

Clear

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදා මළල ක්‍රීඩා උත්සවය ඇරඹේ

2017-10-04

54 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය - 2017’ මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් හෝමාගම, දියගම ක්‍රීඩාංගනයේ දී අද (03) දින උදෑසන නිල වශයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක.......


68 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු අභියස ධජයන්ට සෙත් පතයි

2017-10-04

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 68 වන යුද්ධ හමුදා සංවත්සරය දිනයට සමගාමීව පැවැත්වෙන දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය වන ඓතිහාසික ‍අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුඛයේ සියලු යුද්ධ හමුදා ධජයන් වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීම......


නියඟයෙන් පීඩා විදින යාපනය ජනතාවට භට පිරිස් වෙතින් පානීය ජල පහසුකම්

2017-10-03

නියඟයෙන් පිඩා විදින යාපනය ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් හට පානීය ජලය සැපයිමේ ව්‍යපෘතීයක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත භට පිරිස් විසින් ආරම්භ කර ඇති අතර, ඒ අනුව අඟහරුවාදා (26) දින සිට නාවට්කුලි සහ......


‘වන රෝපා’ ව්‍යාපෘතිය යටතේ භට පිරිස් විසින් කිලිනොච්චියේ පැළ 135,000 ක් රෝපණය කිරීම ඇරඹේ

2017-09-30

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කල ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පැළ 135,000 ක් පමණ රෝපණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව කිලිනොච්චි ආරක්ෂක සේනා .....


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යාපනය ආරක්ෂක සේනා ආඥාපති හමුවේ

2017-09-30

යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විඡේගුණරත්න යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බ්‍රහස්පතින්දා (28) දින යාපනය පලාලි ප්‍රදේශයේ පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී හමුවිය.


යාපනයේ පෙරියවිලාන්හි තවත් නිවසක් ජනතා අයිතියට

2017-09-29

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය විසින් යාපනයේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටුකල තවත් එක් මෙහෙවරක් වශයෙන් යාපනයේ පෙරියවිලාන් හි පිහිටි ආරියවඩන් කදවියන්පුල්ලායි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති....


ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කටයුතු පිළිබඳව යුද්ධ හමුදා නිලධාරින් සහ සෙබළුන් දැනුවත් කරයි.

2017-09-28

යුද්ධ හමුදා මූලස්ථානයේ නිතිසේවා අධ්‍යක්ෂ මණ්ඩලය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සම්බන්ධීකාරක කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ යුද්ධ හමුදා සමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා......


යුද්ධ හමුදාව විසින් ගොඩනගන ලද තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක් වව්නියාවේදි ජනතා අයිතියට

2017-09-28

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඔවුන්ගේ ඉංජිනේරු ප්‍රවිණත්වයෙන් දියත් කරන ලද තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන් වව්නියාව නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකීර්ණය ඉදිකර ඉරිදා (24) දින ජනතා අයිතියට පත් කරන ලදී.


68 වන යුද්ධ හමුදා සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරීමට සියල්ල සුදානම්

2017-09-26

දශක තුනක් පුරාවට දේශය වෙලාගත් රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක් ලොව විශ්මයට පත්කරමින් විනාශ කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන සංවත්සර සැමරුම 2017 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබේ. බෞද්ධ, කතෝලික, ඉස්ලාම් හා හින්දු ආගමික වතාවන්ට අනුකූලව හමුදා ධජයන්ට සෙත් පැතීමේ සමාරම්භක උත්සව කටයුත්තනික් සම්ප්‍රදායානුකූලව....


යුද්ධ හමුදාව විසින් ගොඩනගන ලද කිලිනොච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විවෘත ‍කෙරේ

2017-09-26

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රාහකත්වය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඔවුන්ගේ ඉංජිනේරු දැනුම හා ප්‍රවිණත්වයත් සමඟ දියත් කරන ලද තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන් ඉදිකරන ලද කිලිනොච්චි නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකීර්ණය ඉරිදා (24) දින ජනතා අයිතියට පත් කරන ලදී.