උණුසුම් පුවත්

Clear

විදෙස් නියෝජිතයින් දෙදෙනෙකු යුද්ධ හමුදාධිපති හමුවේ

2017-08-04

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සෙනගල් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මලික් තිව් සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජ්ජාඩ් අලී බ්‍රහස්පතින්දා (28) දින අවස්ථා දෙකක දී යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල නියෝජිතයින් යුද්ධ හමුදාධිපති හමුවේ

2017-08-03

පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපායශීලි අධ්‍යයන සහ විශ්ලේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මෙහොමඩ් සම්රේස් සලික් බදාදා (02) සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙනයාමට නියමිත උපකරණ පරික්ෂාව සඳහා එක්සත් ජාතින්ගේ නියෝජිතයින් දිවයිනට

2017-08-02

මේ වනවිට මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත උපකරණ පරික්ෂාව සඳහා දිවයිනට පැමිණ සිටින නිව්යොර්ක් සහ මාලි හී එක්සත් ජාතින්ගේ නියෝජිත පිරිස අඟහරුවාදා (01) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.


‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ සඳහා සියල්ල සුදානම්

2017-08-02

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරන ලද ‘කොළඹ ආරක්ෂක සමුළුව’ ගෝලීය හා කලාපීය ආරක්ෂික ගැටළු පිළිබඳව දෙස් විදෙස් විද්වතුන් මඩුල්ලකගේ සහභාගිත්වයෙන් මෙම වසරේදිත් පවත්වනු ලබයි. වසර කිහිපයකට පෙර දරුණුම ත්‍රස්තවාදි සංවිධානයක් පරාජයට පත් කිරිමේ ක්‍රියාවලියෙන් පසු කලාපයට බලපෑ ආරක්ෂක ගැටළු පිළිබඳ සාකච්ඡා කිරිමේ .....


යුද්ධ හමුදාධිපති යක්කල යුද්ධ හමුදා රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ආබාධිත රණවිරුවන් දිරිගන්වයි

2017-08-01

යුද්ධ හමුදාධිපතිතුමා සඳුදා (31) දින ආබාධිත රණවිරුවන් සේවයේ නියුතු යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සංචාරය කරන ලදි. යුද්ධ හමුදා යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් උදය හේරත් සමඟින් යක්කල රණවිරු ඇපරල්හි .........


මහරගම තරුණ සේවා සභාවේ දී යුද්ධ හමුදා උපකරණ සහ නවෝත්පාදන ප්‍රදර්ශනයක්

2017-07-29

මහරගම තරුණ සේවා සභාවේ දී දැනට ක්‍රියාත්මක ‘පෙරලියකඇරඹුම 1977’ දැවැන්ත ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ භට පිරිස්......


අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට

2017-07-29

2017 - අන්තර් රෙජිමේන්තු රගර් තරඟාවලියේ අවසන් මහා තරඟය සිකුරාදා (28) දින කොළඹ, තුරඟ තරඟ පිටියේ දී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, යුද්ධ හමුදා රගර් කමිටුවේ සභාපති මෙන්ම......


51 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි

2017-07-28

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 51 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිකුරාදා (28) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී රාජකාරි භාරගනු ලැබීය. මෙහිදි මහා සංඝයා වහන්සේලා විසින් ආගමිකවතාවත් සිදු කරමින් නව මාණ්ඩලික ප්‍රධානි වෙත.......


යුද්ධ හමුදා නවෝත්පාදකයෙකු වන කෝප්‍රල් දිසානායක හට ටෝකියෝ ‘ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම් ප්‍රදර්ශනය’ සඳහා ආරාධනයක්

2017-07-28

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෑතක දී ‘යාපනය නව නිපැයුම් - 2017’ නමින් ප්‍රදර්ශනයක් සංවිධානය කළ අතර, එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් ඉදිරිපත් කළ නිර්මාණ මහජන ප්‍රදර්ශනය සඳහා......


ඉන්ධන පිරවූ පළමු බවුසර් කාණ්ඩය යුද්ධ හමුදාවේ ආරක්ෂාව ඇතිව කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් පිටත්වේ

2017-07-26

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව බදාදා (26) දහවල් වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරමින් ඉන්ධන පිරවු බවුසර් 15 ක්, වර්ජනයට එක්නොවූ රියදුරන්ගේ සහ ආරක්ෂක හමුදාවන්ගේ සහාය ඇතිව......