උණුසුම් පුවත්

Clear

ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණ දෙන්නන්ගේ පාඨමාලාවේ නියෝජිතයින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවේ

2017-09-26

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු ඉන්දියානු උසස් අණ දෙන්නන්ගේ පාඨමාලාවේ මාණ්ඩලික උපදේශක ගුවන් කොමදෝරු සුරේෂ් හොලන්නාවාර් (Air Commodore Suresh Hollannavar) ඇතුළු පාඨමාලාව සඳහා නිලධාරින් පිරිසක් (25) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දි .....


වාර්ෂීක මාණ්ඩලික සාකච්ඡා පාකිස්තානු සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා එක්ව සිදුකරයි

2017-09-26

ශ්‍රී ලංකා සහ පකිස්ථානු සන්නද්ධ හමුදාවන් අතර මාණ්ඩලික සාකච්ඡා සිව්වන වරටත් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදි සෙනසුරාදා (23) දින ආරම්භ වු අතර එහිදී ද්විපාර්ශ්වික සහයෝගිතාවය තවදුරටත් වර්ධනයකර ගනිමින් පවත්වාගෙන යාමට නියෝජිතයින් එකඟ වන ලදි.


‘දියකාවා යුද අභ්‍යාසය VIII - 2017’ සහතිකපත් ප්‍රදානෝත්සවයත් සමගින් නිමාවට

2017-09-25

‘දියකාවා ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය VIII - 2017’ සඳහා සහභාගීවූවන් සහ නිරීක්‍ෂකයන්ගේ සහභාගීත්වයෙන් පැවති කෙටි සාකච්ඡාවත් සමගින් පුරා සති 3 ක් පැවැත්වුණු ක්‍ෂේත්‍ර යුද මෙහෙයුම් අභ්‍යාසය, සහතික ප්‍රදානෝත්සවයක්ද සමගින් සමාප්තියට පත්වූහ. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාස අධ්‍යක්‍ෂ...


යුද බිමේ ආබාධිත රණවිරුවන් විශේෂිත වැඩපිළිවෙලක් හරහා දඹදිව වන්දනාවට වරම් ලබයි

2017-09-23

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කරන ලද නව ව්‍යාපෘතියක් යටතේ යුද බිමේ ආබාධිත තත්ත්වයට පත් යුද්ධ හමුදා රණවිරුවන් 10 දෙනෙකු, සතියක දඹදිව සහ නේපාලයේ වන්දනාව සඳහා සෙනසුරාදා (23) .........


යුද්ධ හමුදා බර ඉසිලීමේ ශූරයා පස්වන පොදු රාජ්‍ය මණ්ඩලිය බර ඉසිලීමේ ශූරතා තරඟාවලියේ දස්කම් දක්වයි

2017-09-22

අප්‍රිකාවේ ගිණිකොණ පිහිටි පෝට්ච්ස්රූම් (Potchefstroom) හී 2017 සැප්තැම්බර් මස 10 සිට 17 දින දක්වා පැවැති පොදු රාජ්‍ය මණ්ඩලිය බර ඉසිලීමේ ශූරතා තරඟාවලියේ කිලෝග්‍රැම් 83 (83 kg) බර පන්තියේ තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ .......


‘මාණ්ඩලික සාකච්ඡා’ සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු හමුදා නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවේ

2017-09-22

සිව්වන වරටත් පවත්වනු ලබන පකිස්තාන - ශ්‍රී ලංකා හමුදා මාණ්ඩලික සාකච්ඡාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තාන හමුදා නියෝජිත පිරිසේ නායක මේජර් ජෙනරාල් හෆිස් යුර් රාහමන් (Major General Hafeez Ur Rehman) සමගින් බ්‍රිගේඩියර් සයිඩ් ඉම්රාන් අක්තාර් ........


සුඩානයේ සන්නද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක ජෙනරාල් යුද්ධ හමුදා මුලස්ථානයේ සංචාරයක

2017-09-18

ශ්‍රී ලංකාවේ සිව්දින සංචාරයක නිරත වෙමින් සිටින සුඩානයේ ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් ඉසාම් මොහොමඩ් හසන් කරෝර් (Major General Isam Mohamed Hassan Karor) ප්‍රමුඛ සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුක්ත සුඩාන් හමුදා නියෝජිත පිරිස සහ යුද්ධ හමුදා මාණ්ඩලික.....


අහංගම ගලවාගැනීමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ සහායට හමුදා භට පිරිස්

2017-09-18

පුද්ගලයින් 8 දෙනෙකුට තුවාල සිදුකරමින් සඳුදා (18) දින මධ්‍යාහනයේ දී ගාල්ල අහංගම ප්‍රදේශයේ කඩා ඇඳ වැටුණු ඉදිකරමින් පැවැති තට්ටු 5 ක ගොඩනැගිල්ලට යටවු පිරිස් බේරාගැනීම සහ ඉවත් කිරීමේ සහායට බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 58 සේනාංකය යටතේ ස්ථාපිත.....


ගෞරවණිය අමුත්තන් අභියස දියකාවා ක්ෂේත්‍ර යුධ අභ්‍යාසයේ 'අතිශය තීරණාත්මක ප්‍රහාරය' (Critical Engagement) අදියර දිගහැරේ

2017-09-18

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුරෝගාමිත්වයෙන් සංවිධානය කරනු ලබන ‘දියකාවා VIII – 2017 යුධ අභ්‍යාසය’ 'අතිශය තීරණාත්මක ප්‍රහාරය' (Critical Engagement) යන තාක්ෂණික නමින් හඳුන්වන යුධ අභ්‍යාස අදියර ත්‍රිකුණාමලය.....


ත්‍රිකුණාමලය යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයට නව පහසුකම්

2017-09-14

ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයට නවාංග සහ පහසුකම් රැසක් එක්කිරීම සඳහා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (14) දින උදෑසන පැමිණියහ.