නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් යුද්ධ හමුදාධිපති හමුවේ
1st September 2017
ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ටොම් බර්න් මහතා බ්‍රහස්පතින්දා (31) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
අනතුරුව පැවති සුහද සාකච්ඡාවේ දී යුද්ධ හමුදාධිපතිවරයා සහ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා ද්විපාර්ශ්වීක කරුණු පිළිබඳව සාකච්ඡා කළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සහ ඉන්දියානු බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෲප් කපිතන් ෆ්රේසර් නිකල්සන් මහතා ද සහභාගි විය.
එම අවස්ථාව සිහිගන්වනු වස් සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.
|