‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017’ සැසිවාරයන් රූපවාහිනියේ සහ ආරක්ෂක සම්මන්ත්‍රණ වෙබ් අඩවියෙන් සජිව විකාශනය කෙරේ

26th August 2017

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ‘කොළඹ ආරක්ෂක සමුළුව 2017’ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (28) දින ආරම්භ වේ. ආරක්ෂක සම්මන්ත්‍රණ සජීවී විකාශය නැරඹීමට, නරඹන්නන් පහලින් ඇති ලින්ක් එක හරහා පිවිසෙන්න.

ආරක්ෂක සම්මන්ත්‍රණ වෙබ් අඩවියට පිවිසෙන්න- www.defseminar.lk

|