උණුසුම් පුවත්

Clear

ආරක්ෂක සම්මන්ත්‍රණයට තව දින 04 යි

2017-08-23

'ප්‍රචන්ඩ අන්තවාදය පිටුදැකීම :ගෝලීය ප්‍රවණතා' යන මැයෙන් ‍අගෝස්තු මස 28 - 29 දිනයන් හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පවත්වනු ලබන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 ට වි‍දේශිය හමුදා සහ සිවිල් විද්වතුන් 91 කට වැඩි පිරිසක් සහභාගිවිමට නියමිත බැව් යුද හමුදා මුලස්ථාන තොරතුරු අනාවරණය කරයි.


හෝමාගම හදිසි ගින්න යුද්ධ හමුදාව නිවා දමයි

2017-08-22

හෝමාගම නගරයේ කඩ සාප්පු සංකීර්ණයක සඳුදා (පස්වරු 1.50 ට පමණ) ඇති වු හදිසි ගින්නක් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන (ස්වේච්ඡා) ජාතික ආරක්ෂක බළමුළු භට පිරිස් විසින් වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණ පැයකිහීපයක් තුලදි ගින්න නිවා දැමීමට සමත් වී ඇත.


යුද්ධ හමුදාධිපති විසින් රතු කුරුස ප්‍රධානීහට පශ්චාත් යුද සමයේ ප්‍රගතිය පැහැදිලි කරයි

2017-08-22

ජාත්‍යන්තර රතු කුරුස කම්ටුවේ (ICRC) ශ්‍රී ලංකා ප්‍රධානී ක්ලෙයාර් මේට්රොඩ් මහත්මිය සඳුදා (21) දින පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය ප්‍රධානී.....


ජය ශ්‍රී හඬ මධ්‍යයේ ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ධුරයෙන් සමුගනී

2017-08-21

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවෙන් බිහිවු විශීෂ්ඨ නිලධාරියකු වන හිටපු යුද්ධ හමුදාධිපති සහ එම රෙජිමේන්තු අධිපති වු වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා එම ධුරයෙන් සහ සක්‍රීය හමුදා සේවයෙන් විශ්‍රාම.....


ගුවන් හමුදාධිපති ගුවන් හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති පිළිගනී

2017-08-21

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගුවන් හමුදා මුලස්ථානයේ සිදු කල ප්‍රථම නිල සංචාරය සඳුදා (21) පෙරවරුවේ සිදුවු අතර, එහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති විසින් යුද්ධ හමුදාධිපතිවරයා සාදරයෙන් පිලිගත්හ.


සංචාරක ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති යාපනයේ සහ ත්‍රිකුණාමලයේ සංචාරයක

2017-08-21

ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් ගේ සිව්දින ශ්‍රී ලංකා සංචාරයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර සහ යාපනය.....


පැනගිය යුද්ධ හමුදා සාමාජිකයන් 777 දෙනෙකු අත්අඩංගුවට

2017-08-20

යුද්ධ හමුදා පොලිසිය, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව සිකුරාදා (18) දින දිවයින පුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී, නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද්ධ හමුදා සාමාජිකයින් 777 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.


හිටපු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සේවය වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2017-08-18

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා බ්‍රහස්පතින්දා (17) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය. මෙම සාකච්ඡාවේදි, හිටපු යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරම්භ කළ වැඩපිළිවෙලවල් සහ විවිධ ව්‍යාපෘතින් පිළිබඳව....


සංචාරක ඉන්දිය දක්ෂිණ හමුදාධිපතිවරයා ඉන්දිය සාම සාධක සෙබළුන් ස්මරනය කරයි

2017-08-18

ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පි. .එම්. හරිස් පිවිඑස්එම් ඒවිඑස්එම් එස්එම් විඑස්එම් ඒඩිසි ඇතුළු සංචාරක ඉන්දිය යුද්ධ හමුදා දුත පිරිස ඔවුන්ගේ සිව්දින ශ්‍රී ලංකා සංචාරයේ දී බ්‍රහස්පතින්දා (17) දින බත්තරමුල්ල ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය වෙත පැමිණ........


‘පැරාලිම්පික් මළල ක්‍රීඩා තරඟාවලියේ’ සහ ‘ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම් ප්‍රදර්ශනයේ’ දී රිදී පදක්කම් ලාභීන් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට

2017-08-17

‘ලන්ඩන් හී පැවති පැරාලිම්පික් 2017 තරඟයේ දී රිදී පදක්කම් ලාභී 3 වන ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ජපානයේ ටෝකියේ නුවර පැවති ‘ජපන් එක්ස්පෝ නව නිපැයුම් හා.....