උණුසුම් පුවත්
යුද්ධ හමුදා පොදු සමාවට යහපත් ප්‍රතිචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අයවලුන් වෙනුවෙන් 2017 නොවැම්බර් මස 15 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති දින 24 ක පොදු සමා කාලයට මේ වන විට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. ඒ අනුව......
INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටියට සම්මාන

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2017 නොවැම්බර් මස 02 සිට 05 දින දක්වා පැවති ‘INFOTEL ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය - 2017’ හි......
රණක්ෂිතයට පත් යුද්ධ හමුදා විරුවන්ගේ කලාත්මක හැකියාවන් කොළඹදී ප්‍රදර්ශණයට

යුද්ධයෙන් තුවාල ලැබූ රණවිරුවන්ගේ සහජ කලාත්මක හැකියාවන් අගයමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද සන්ධ්‍යාවේදී (1) කොළඹ 7 ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී ඔවුන්ගේ කලා කුසලතාවයන් එළිදක්වමින් සංවිධානය කරන ලද අත්කම් හා කලා ප්‍රදර්ශණය උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.
ශ්‍රී ලංකා යුද හමුදා මානුෂික බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ ‘යැන්කි’ සුනඛයා වොෂිංටන් හිදී ගරු බුහුමන් ලබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂික බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ ‘යැන්කි’ නම් වු සුනඛයා අගහරුවාදා (24) දින ඇමරිකා එක්සත් ජනපදයේ US මාර්ෂල් ලෙජසි ආයතනයේ (MLI) 20 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද ක්ලියරින් ද පාත් උත්සවයේදී ඉමහත් ගරු බුහුමන් වලට පාත්‍ර විය.
මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අවසන් වේ

5 වන ඉන්දු ශ්‍රී ලංකා එකාබද්ධ පුහුණු අභ්‍යාසය ‘මිත්‍ර ශක්ති - 2017’ බ්‍රහස්පතින්දා (26) දින ඉන්දියාවේ පූනේ අවුන්ද් යුද්ධ හමුදා ජනපදයේ දී අවසන් විය. දින 14 ක කාලසීමාවක් පුරා (ඔක්තෝබර් මස 13 සිට 26 දක්වා) පැවති මෙම පුහුණු අභ්‍යාසය උත්සවාකාරයෙන් ආරම්භ වූ අතර, එහිදි නුතන සන්නිවේදන තාක්ෂණය....
හමුදා ඉතිහාසයේ පළමු වතාවට සූපවේදය පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එකවර උපාධි ලබයි

යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහණ අධ්‍යක්ෂක මණ්ඩලය යටතේ වන හෝටල් කළමණාකරණ බළඇණියේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යුද්ධ හමුදා ඉතිහාසයේ පළමු වතාවට සම්මානනීය කොළඹ......
බ්‍රිතාන්‍ය පොලිස් උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

බ්‍රිතාන්‍ය පොලිස් උපදේශක ශ්‍රීමත් හියුග් ස්ටිවන් රෝඩන් ඕඩ් මහතා (Sir Huge Stephen Roden Orde) අද (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද හමුවේ දි දෙපාර්ශවයට අන්‍යෝන්‍ය වැදගත්කමකින්......
යාපනයේ භට පිරිස් සාමාන්‍ය වැසියන් වෙනුවෙන් නව නිවාස 6 ක් ඉදිකිරීමට මුල් ගල් තබයි

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව යාපනයේ භට පිරිස් හී ඉංජිනේරු සහ තාක්ෂණික දැනුම යොදාගනීමින් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ නව නිවාස 6 ක් ඉදිකිරීම සඳහා.....
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් යාපනය වෙරළ තිරය සංරක්ෂණය සඳහා සහාය

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය, යාපනය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ 306 බී2 සිංහ සමාජයේ (Lions Club 306 B2) සම්බන්ධිකරණයෙන්යාපනය වෙරළ තිරය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් සෙනසුරාදා (21) දින මයිලඩි ධීවර වරාය ප්‍රදේශයේ දී පවත්වනු ලැබීය.
ආරක්ෂක ලේකම්, යුද්ධ හමුදාධිපති සහ හිටපු යුද්ධ හමුදාධිපති නව භාවනා මධ්‍යස්ථානයකට මුල්ගල තබයි

දෙකටන, බවුන්සෙත් මානසික සුවසෙවණ භාවනා මධ්‍යස්ථානයේ සෙනසුරාදා (21) දින පැවති, නවතමයෙන් ඉදිකිරීමට නියමිත භාවනා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය සඳහා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, යුද්ධ හමුදාධිපති......