උණුසුම් පුවත්

Clear

66 වන සේනාංකය සිවිල් ජනතාව සමඟ පොල් වගාකිරිම සඳහා පෙරමුණ ගනි

2017-11-17

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානගේ මග පෙන්වීම මත පුනරින් ප්‍රදේශයේ පොල් වගා කිරිමේ පුළුල් ව්‍යාපෘතියක් එම සේනාංක මුලස්ථානය මගින් ක්‍රියාත්මක කරන ලදී.


යුද්ධ හමුදා පැරා ක්‍රිඩා - 2017 සඳහා සියල්ල සුදානම්

2017-11-17

විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධ වලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 450 කු පමණ සහභාගි වන යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල - 2017 හි අවසන් තරඟාවලිය නොවැම්බර් 22 දින සිට 24 දින.....


දකුණු කොරියානු තානාපති කාර්යාල ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධීපති හමුවේ

2017-11-15

ඉන්දියාවේ නේවාසික කොරියානු ජනරජ‍යේ (දකුණු කොරියාව) තානාපති කාර්යාල ආරක්ෂක උපදේශක කර්නල් ඉන් ලී අද (15) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදාධීපති කාර්යාලයේ පැවති මෙම ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර ආරක්ෂක හමුදාවන්.....


ලෝක දියවැඩියා දිනයේ ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ දී දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කරයි

2017-11-15

නොවැම්බර් මස 14 වන දිනට යෙදුණ ලෝක දියවැඩියා දිනයට සමඟාමීව කොළඹ යුද්ධ හමුදා රොහලේ ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යපෘතියට අනුව එම රෝහල් පරිශ්‍රයේ දී දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ තවත් එක් වැඩසටහනක් බදාදා (15) දින පවත්වනු ලැබීය. මෙවර ‘නීරෝගි හමුදාවක් නීරෝගි දැයක්’ ව්‍යාපෘතියේ දී......


ජයවර්ධනපුර සරසවි සිසුන් පාබල හමුදා කෞතුකාගාරයේ සංචාරයක

2017-11-15

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු ප්‍රධානි මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුවගේ ප්‍රධානත්වයෙන් උපාධි අපේක්ෂක ශීෂ්‍ය ශීෂ්‍යාවන් 87 දෙනෙකු සහ එම දෙපාර්තුමේන්තු කථිකාචාර්යවරුන් පිරිසක් යුධ ඉතිහාසය සහ යුධ උපකරණ පිළිබඳ දැනුමක්.......


යුද්ධ හමුදාව හැරගිය අයවළුන්ට ලබාදුන් පොදුසමා කාලසීමාව ලබන 22 දින දක්වා දීර්ඝ කෙරේ

2017-11-14

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අයවළුන් වෙනුවෙන් 2017 නොවැම්බර් මස 15 දින දක්වා ප්‍රකාශයට පත්කර තිබු පොදු සමා කාලසීමාව හෙටින් අවසන්වීමට නියමිතව ඇත. මෙම කාලසීමාව තුලදි නිළධාරින් 10 ක්, කෙඩෙට් නිළධාරින් 08 ක් සහ.....


විදේශීය ගොල්ෆ් ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් ලෝක හමුදා ගොල්ෆ් ශුරතා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී

2017-11-14

අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) යටතේ 11 වන ලෝක හමුදා ගොල්ෆ් ශුරතාවලිය - 2017 මෙවර ශ්‍රී ලංකාවේදි නොවැම්බර් මස 12 දින සිට 19 දින දක්වා දින 8 ක් පුරාවට පැවැත්වේ‍. මේ සඳහා බහරේන්, කැනඩාව, එස්තෝනියාව, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය....


පූනකරි සහ කිලිනොච්චි රාජ්‍ය නිලධාරින් සඳහා ලබා දුන් යෝගා පුහුණුවට ප්‍රශාංසා

2017-11-13

පූනකරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන රාජ්‍ය නිලධාරින්ගේ කායික, මානසික හා අධ්‍යාත්මිකත්වය වර්ධනය කිරිමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද යෝගා පුහුණුව වෙනුවෙන් පූනකරි ප්‍රාදේශීය ලේකම් තුමන් 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන වෙත ලිපියකින් සිය ස්තුතිය පුදකර ඇත.


මියගිය රණවිරුවන්ට පොපි දින උත්සවයේ දී උත්තමාචාර

2017-11-11

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන පොපි දින අනුස්මරණ උත්සවය අද (11) දින උදෑසන කොළඹ 07, විහාරමහා දේවි උද්‍යානයේ දී පැවැත්විණ. පොපි අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාර්ලිමේන්තු කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමා සහභාගි වූ අතර, සේවා මුක්ත භට සංගමයේ සභාපති......


‘සහසක් නිමැවුම් - 2017‘ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනයේ දී සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනයේ දී යුද්ධ හමුදා නව නිපයුම්කරුවන් සම්මාන ලබයි

2017-11-10

ලෝක නව නිපයුම්කරුවන්ගේ දිනයට සමගාමීව ජාතික නව නිපයුම්කරුවන් වෙනුවෙන් මෑතකදි පවත්වන ලද ‘සහසක් නමැවුම් - 2017’ ජාතික තරඟාවලියේ සහ මහා ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව නිපැයුම්කරුවන් 08 දෙනෙකු ...