උණුසුම් පුවත්

Clear

අපවත් වී වදාල සංඝනායක හිමියන්ගේ ආදාහන කටයුතු වෙනුවෙන් යාපනය භට පිරිස් හි සහාය

2017-12-22

යාපනය ශ්‍රී නාග විහාරයේ වැඩ වාසය කල උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීගහජදුරේ ඥාණරතන හිමියන්ගේ ආදාහන කටයුතු ඊයේ (22) යාපනය මුතුවේලි පිටියේදී පැවැත්විණු අතර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භඨ පිරිස් මහා සංඝරත්නය සහ අනෙකුත් බළධාරින් ද ආදාහන කටයුතු සාර්ථකව නිම කිරිමට උපරිම සහාය ලබාදුන්හ.


යාපනය අාණ්ඩුකාර සහ දිස්ත්‍රික් ලේකම් සමග යුද්ධ හමුදාධිපති සුහද හමුවක

2017-12-22

උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීගහජදුරේ ඥාණරතන හිමියන්ගේ ආදාහන කටයුතු සඳහා යාපනය බලා ගමන් කල යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය අාණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පවත්වන ලදි.


මුලතිව් පල්ලියේ විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක්

2017-12-22

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් මුලතිව් පාසල් දරුවන්ගේ සහ කතෝලික දරුවන්ගේ සහභාගිත්වයෙන් මුලතිව් ශාන්ත පීටර් දේවස්ථානයේදී බදාදා (20) දින පැවැත්විය.


බුත්තල නිලධාරි ප්‍රගමණ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික සම්මන්ත්‍රණය ඇර‍‍‍ඹේ.

2017-12-22

‘වර්තමාන ආරක්ෂක සන්දර්භයට අනුවර්තනය වීම; සොල්දාදුවාගේ පරිවර්තනය’ යන තේමාව යටතේ බුත්තල නිලධාරි ප්‍රගමණ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිය බ්‍රහස්පතින්දා (21) දින එම මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.


නව අධ්‍යක්ෂ ජනමාධ්‍ය මෙන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශක රාජකාරි අරඹයි

2017-12-21

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනමාධ්‍ය සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කොළඹ 04 පිහිටි යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල කාර්යාලයේ දී රාජකාරීන් භාරගනු ලැබීය.


යුද්ධ හමුදාවේ අනුග්‍රාහකත්වයෙන් පවත්වන ලද ‘ජාතික ස්කොෂ් ශුරතාවලිය -2017’ හී දස්කම් දැක්වුවන්ට මුදල් ත්‍යාග

2017-12-20

37 වන වරටත් පවත්වන ලද ‘ජාතික ස්කොෂ් ශුරතාවලිය -2017’ මෙවර යුද්ධ හමුදාවේ අනුග්‍රාහකත්වයෙන් පවත්වන ලද අතර, එහි අවසන් තරඟ අඟහරුවාදා (19) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ දී පැවැත්විණ. ජාතික තලයේ.......


‘රට රකින ජාතිය’ යන තේමාව ඔස්සේ 2018 වසරේ නව බඳවාගැනීම්

2017-12-16

නව බඳවාගැනිම් සඳහා ‘රට රකින ජාතිය’ යන තේමාව ඔස්සේ නව ප්රචාරක වැඩපිලිවෙලක් යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානය විසින් ආරම්භ කර ඇත. ‘රට රකින ජාතිය’ යන නව සංකල්පයට අදාල විඩියෝ දර්ශණ www.army.lk යන යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය....


ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 128 ක් පිඑස්සි උපාධි පාඨමාලාව සාර්ථකව නිමකරයි

2017-12-15

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඑස්සී මාණ්ඩලික පාඨමාලාව අංක 11 සාර්ථක ලෙස හදාරා නිම කල ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට එම උපාධි සහතික ප්‍රදානය කිරිමේ උත්සවය බදාදා (13) දින එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ.....


කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 1063 කට වැඩි පිරිසක් උපාධි ලබයි

2017-12-14

ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 27 වන උපාධි ප්‍රදානොත්සවය දෙසැම්බර් මස 11 සහ 12 යන දිනයන්හි දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති අතර, එහිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවන් සාර්ථකව නිමකළ ...........


වාර්ෂික ආහාර සැණකෙලිය යාපනයේදී

2017-12-14

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘යාපනය ආහාර සැණකෙලිය - 2017’ දෙසැම්බර් මස 15 දින සිට 17 දින දක්වා යාපනය කොටුව ඉදිරිපිටදී පැවත්විමට නියමිතව ඇත. යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි මෙම ආහාර සැණකෙලිය සංවිධානය කරනු ලබයි.