උණුසුම් පුවත්
හිරු රූපවාහිනියේ පැවති ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක සන්නද්ධ හමුදාවන්ගේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරයි

කොවිඩ්-19 උවදුර වැළැක්වීමේ කාර්යභාරය සහ ඒ සඳහා සන්නද්ධ හමුදාවන්ගේ දායකත්වය සහ නිරෝධායන ක්‍රියා පටිපාටීන් පිළිබඳව අද (21) දින උදෑසන ‘හිරු ටීවී’ මාධ්‍ය ජාලයේ විකාශය වූ ‘රට සහ හෙට’ විශේෂ සජීවී වැඩසටහනේ දී ඉතා පුළුල් වශයෙන්...
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානින් ජාතික රූපවාහිනියේ සජිවී වැඩසටහනකට එක්වෙති

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත අද (18) දින උදෑසන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ පැවති “ශනිදා ආයුබෝවන්” ...
නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 3721 දෙනෙකු සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් 19 වෛරසය පිළිබඳ වත්මන් තත්ත්වය පිළිබඳ...
ඔල් ඉන්දියා ගුවන්විදුලි (All India Radio) හා දුරදර්ශන් (Doordharshan) වාර්තාකරුවෙකු කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සමගින් පිලිසදරක යෙදෙයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඔල් ඉන්දියා පුවත් විශේෂ වාර්තාකරුවෙකු වන...
ශ්‍රී ලංකා ඇන්ගිකානු දේවස්ථාන කොළඹ අග රදගුරු පියතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ඇන්ගිකානු දේවස්ථාන කොළඹ අග රදගුරු දිලෝරාජ් රංජිත් කනගබෙ පියතුමා සහ කොව්ඩ් -19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර අද (15) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී...
කොවිඩ් - 19 වෛරසය පැතිරීම වළක්වාගැනීම සම්බන්ධයෙන් විද්වත් වෘත්තිකයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙති

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය පිහිටි කොවිඩ් - 19 වෛරසය වැලැක්වීමේ...
විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ශ්‍රි ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඉදුනිල් පතිරත්න ගේ සේවය අගය කිරිම වෙනුවෙන් බදාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී...
නුදුරේදී විශ්‍රාම යාමට නියමිත තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක් කෙරේ

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිය රාජකාරීන් නිසි අයුරින් ඉටු කරනු ලැබු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහණ කැටකුඹුර ගේ සේවය ඇගයුමට ලක් කරනු වස් බදාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය...
කොව්ඩ් - 19 වෛරසයට දේශීය විසදුමක් වශයෙන් දේශීය ආයුර්වේද විද්‍යාවට අනුකූලව ප්‍රතිජීවක ඖෂධයක් සොයාගැනීම සදහා ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයින් රැස්වෙති

කොවිඩ් - 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානීගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශීය වෛද්‍ය වෘත්තිකයින් 60 කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ ස්ථාපිත කර ඇති...
“ස්වයං නිරෝධායනයට භාජනය විය යුත්තේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කල පූද්ගලයා පමණක් බවත්, ඔහුගේ පවුලේ සාමාජිකයින් නොවන බවත්” කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (05) දින පස්වරුවේ එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී...