උණුසුම් පුවත්
ජාතියේ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට 71 ක් වසරක් සපීරේ

නිර්භීතභාවය, විනය, පක්‍ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරනු ලබන ජාතියේ ආරක්‍ෂකයා ලෙස රට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර 71 වන සංවත්සරය අද (10) දිනට යෙදී තිබේ.
MINUSMA මෙහෙයුමේ ශ්‍රී ලංකා භටපිරිස් ප්‍රමාණය වැඩිකිරීමට යෝජනාවක්

මාලි රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ශ්‍රිනාත් ගාල්ලගේ විසින් කරන ලද ආරාධනයකට අනුව නැගෙනහිර මුලස්ථානයේ සංචාරයක නිරතවූ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ...
යුද්ධ හමුදා දිනයට සමගාමීව නිලධාරීන් 514 කට සහ සෙසුනිලයින් 14,140 කට උසස්වීම්

යුද්ධ හමුදාවේ සියලුම නිලයින්ගේ උපාය මාර්ගික හා තාක්‍ෂණික නිපුණත්වය තවදුරටත් ප්‍රවර්ධන කර ඉදිරි ගමනට ධනාත්මක ආකල්ප දියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමා විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 514 දෙනෙක් සහ සෙසුනිලයින් 14,140 කු වෙත නිල උසස්වීම් ලබාදුන් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරය සහ ඔක්තොම්බර් මස 10 වන දිනට...
උපාධිධාරි පුහුණු පාඨමාලාවේ පළමු අදියර සාර්ථකව අවසන් වේ

අතිගරු ජනාධිපති තුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනුව රාජ්‍ය සේවය සඳහා බඳවාගනු ලැබු උපාධිධාරීන් සදහා යුද්ධ හමුදාව විසින් සිදුකරන ලද නායකත්ව පුහුණු වැඩසටහන දිවයින පුරා ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ ඇති රෙජිමේන්තු මධ්‍යස්ථාන, පුහුණු පාසල් සහ බලඇණි තුළ ස්ථාපිත පුහුණු මධ්‍යස්ථාන 51 තුළ...
ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ජනාධිපති ආර්යාව ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයෙහි චාරිකාවක නිරතවෙයි

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ළමුන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් කළමණාකරණය කරනු ලබන මැනිං ටවුන් හී පිහිටි ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ දී ලෝක ළමා දිනය...
යුද්ධ හමුදාධිපතිතුමන් රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසයි

71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභිමුවදී පැවති ආගමික උත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැද යුදබිමේදී ඇස්, ඉස්, මස්, ලේ දන්දී රණක්‍ෂිතයට පත් විරෝදාර ...
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ටී.ජේ.සී. (TJC) අඹ පැළ 20,000 ක් රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය ඇරඹේ

71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අක්කර 1100 කින් සමන්විත සිංහපුර යුද්ධ හමුදා ගොවිපලෙහි ටී.ජේ.සී. (TJC) අඹ පැළ රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් අද (29) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
‘ජයග්‍රහණය හා සාමය’ (Victory & Peace) මැයෙන් කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2 වන ලෝක යුද්ධයට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් සඳුදා (21) දින කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී ‘ජයග්‍රහණය සහ සාමය’ (Victory & Peace) තේමාව යටතේ පැවති චිත්‍ර ප්‍රදර්ශන සමාරම්භක උත්සවයේ...
මහජන රැස්වීම්වලදි සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් පිළිපදින ලෙස කොවිඩ්-19 පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි අනතුරු අඟවයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ තවත් එක් සැසියක් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන්...
සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ පුහුණු මධ්‍යස්ථානයන්හී දී උපාධිධාරී පුහුණු පාඨමාලාව දැන් ක්‍රියාත්මක වේ

රාජ්‍ය අංශය වෙතඅළුතින් බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව සහ අභිප්‍රේරණ’ පුහුණු වැඩසටහන, අදියර 5 ක් යටතේ ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර අද (14) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල් ඇතුළු දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා මධ්‍යස්ථාන 51 කදී ආරම්භ විය.