උණුසුම් පුවත්
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යය සාධක බලකාය කොවිඩ් 19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡා කරයි

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යය සාධක බලකාය එළඹෙන මහ මැතිවරණය සහ සංස්කෘතික අංගයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අද (28) දින පස්වරුවේ එක් රැස්ව සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ස්කොෂ් පිටිය හා ටෙනිස් පිටිය විවෘත කෙරේ

පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ ක්‍රීඩා පහසුකම් තවදුරටත් ඉහළ නංවමින්, රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ස්කොෂ් පිටිය හා ටෙනිස් පිටිය ඉකුත් බදාදා (22) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී...
යුද්ධ හමුදා ප්‍රධානි යාපනයේ විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සලසයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ යාපනය සංචාරය අතරතුර ඉකුත් සෙනසුරාදා (18) දින යාපනය බලප්‍රදේශයේ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් 5 දෙනෙකු සමග සුහද හමුවක් පැවැත්වීය. මෙම අවස්ථාව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කර තිබිණි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත පොකුර 490 ක් දක්වා වැඩිවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී පවසයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (12) දින සන්ධ්‍යාවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ;
වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමේ සුදානමින් හමුදා කඳවුරක් ක්ෂේත්‍ර රෝහලක් බවට පරිවර්තනය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි පවසයි

වෛරසය ආසාදනය වී සුවය ලැබූ විදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන් සිය නිවෙස් කරා ආපසු යන බැවින් වඩාත් ප්‍රවේශම් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති...
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ වසර 70 ක ඉතිහාසයට අමරණීය භාවයක් එක් කරයි

වර්ෂ 1949 දී එවකට ලංකා හමුදාව පිහිටුවීම හා සමකාලීනව යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සන්ධිස්ථානීය සනිටුහන් කිරීම වර්ෂ (1949-2019) දක්වා කාලසීමාව තුළ එහි වසර 70 ක ලේඛනගත සිදුවීම් ඉතිහාසය අද (10) දහවල් යුද හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී රට සාමාන්‍ය තත්ත්වයට පවත්වන පරිදි ඉදිරි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය ඇගයීමට ලක් කරයි

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් රාජගිරියේ පිහිටි කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ...
ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් ඩොල්ෆින් හෝටලය සිදුකළ සුවිශේෂී සහ දේශප්‍රේමි කැපවීම යුද්ධ හමුදාධිපතිතුමන් අගය කරයි

කොවිඩ්-19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීමත් සමඟ පැනනැගි ඇති ජාතික අවශ්‍යතාවයට ප්‍රථමයෙන් සිය දායකත්වය දක්වමින් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඩොල්ෆින් හෝටලය (Club Hotel Dolphin) කිසිදු අයකිරීමකින් තොරව ලබාදෙමින් එහි කාර්ය මණ්ඩලය සිදුකරනු ලැබූ...
කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් විෂබීජහරණය කිරීමේ රථයක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් 4x4 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමට අයත් තවත් කිහිපදෙනෙකුගේ සම්බන්ධීකරණයෙන් මනා ලෙස නිර්මාණය...
“රණවිරුවන්ට එරෙහිවීමට මා කිසියම් පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ඉඩ නොදෙන බව” අතිගරු ජනාධිපතිතුමන් ජාතික රණවිරු අනුස්මරණ දින සිය ඇමතුමේදී අවධාරණය කරයි

“ඔවුන්ගේ අයිතිවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යැයි හඳුන්වන රටවල නායකයින් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට...