උණුසුම් පුවත්
වූහාන් සිට නිරෝධායන සැපයීම සඳහා දියතලාව යුද්ධ හමුදා රෝහල වෙත පැමිණි ශ්‍රී ලාංකිකයින්ගේ කිසිදු රෝග ලක්‍ෂණයක් මෙතෙක් වාර්තා වී නොමැති බව වෛද්‍ය විශේෂඥයින් පවසයි

අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩා සංකීර්ණයේ දී සාර්ථකව නිමාවට පත්වෙයි

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය - 2019 අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය බඳාදා (29) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද පිහිණුම් තටාකයේ දී පවත්වන ලද අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා...
පැය 72 ක් ඇතුළත කිලෝග්‍රෑම් 35 ඉක්මවන ගංජා තොගයක් වන්නි යුද්ධ හමුදා භටයන් විසින් අත්අඩංගුවට ගනියි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 56 වන සේනාංකයේ සහ 561 සහ 563 වන බලසේනාවන් හී මෙන්ම 16 සහ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දින තුනක් ඇතුලත (ජනවාරි මස 25 සිට 27) දක්වා වු කාලසීමාව තුළ පුත්තූර් හන්දිය...
යුද්ධ හමුදා භටපිරිස් පැය කිහිපයක් අතරතුර උතුරේ සිදු කරන ලද බස්රථ පරික්‍ෂාවන් හිදී වාර්තාගත ගංජා තොගයක් සොයාගනිතී

561 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මහනුවර සිට යාපනය දක්වා දිවෙන ඒ 9 මාර්ගය හරහා පුතූර් හන්දියේ යොදවා තිබු මාර්ග බාධකයේදී සෙනසුරාදා (25) දින කොළඹ, යාපනය සහ මහනුවර යන ප්‍රදේශවලින් පැමිණෙන බස්රථවල...
වන්නි භටපිරිස් විසින් ඉදිකළ තවත් නව නිවසක් අඩු ආදායම්ලාභි පවුලකට

වන්නි ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදු කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ 15 වන නිවස ඉකුත් සඳුදා (20) දින එලයාපත්තුව ප්‍රදේශයේ පැවති කෙටි උත්සවයකදී...
විශේෂ බලකා වීරෝධාර රණවිරුවන්ගේ නිර්භීතකම සහ වීරත්වය පුෂ්පෝපහාර දක්වමින් සිහිපත් කරයි

විශේෂ බලකායේ 23 වන සංවත්සරය සමරමින් විශේෂ බලකා රෙජිමේන්තු අධිපති මෙන්ම වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (17) දින නවුල...
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ ප්‍රවීණයන් විසින් මාලදිවයින් ආරක්‍ෂක හමුදාවට පුහුණුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ උපදේශක කණ්ඩායමේ උපදේශකත්වයෙන් යුතුව මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ (MNDF) පැවති වැඩිදියුනු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රිය කිරිමේ...
පුරන් වූ කුඹුරු අස්වද්දමින් යුද්ධ හමුදා මූලස්ථානය ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කරයි

නාගරික වනාන්තර, හරිත මාර්ග, හරිත ආවරණ සහ කෘෂි වන වගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට අනුව ‘සෞභාග්‍යයේ දැක්ම’...
පිටිසර අසරණ ගොවියන් වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ අපවත්වී වදාළ පූජ්‍ය දිඹූලාගල නායක හිමිපාණන්ගේ මතකයන් අමරණියයි

සියලුම ජාතින්ට අයත් අසරණ දුප්පත් ජනතාවගේ දුක්වේදනා සමනය කිරීම සඳහා අනුපමේය මෙහෙයක් ඉටුකළ “මහණෙනි, මහජනයාගේ හිතසුව පිනිස අර්ථයෙන් ධර්මයෙන් එවුන් දැනුවත් කරන්න” යන...
‘සෙබල සිතුවම්’ ප්‍රදර්ශනය දෙවන දිනටත් මහජනතාව වෙනුවෙන් විවෘත කෙරේ

ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවය කරන කලාකරුවන් අටදෙනෙකුගේ කලා හැකියාවන් පිළිබිඹු කරමින් සිතුවම් කරන ලද නිර්මාණ එළිදැක්වීමේ ‘සෙබල සිතුවම්’ නම් දැවැන්ත කලා ප්‍රදර්ශනයේ දෙවන දිනය කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉරිදා (12) දින කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ පිහිටි...