උණුසුම් පුවත්
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයට සහයෝගය ලබාදෙන ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටී

වෙනත් රටවලට ප්‍රථම කොරෝනා නිරෝධායන ක්‍රියාපටිපාටීන් ඉටුකරමින් මීට සති කිහිපයකට පෙර චීනයේ ‘කොවිඩ් -19’ වෛරසය පැතිර තිබූ පළාතට ගොස් ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්‍ෂිතව...
තම දූ දරුවන්ට සරසවී වරම් හිමි කර ගැනීමට ශක්තියක් වූ දිරිය මවුවරුන්ට උපහාර පිදේ

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, රණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ පිරිස් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව යුද්ධයෙන් දිවිපිදූ වීරෝධාර රණවිරු භාර්යාවන් 132 නෙකු සිය දූ දරුවන් වෙනුවෙන් කළ කැපකිරීම අගයනු වස්...
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත වෙයි

යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ පනාගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල්...
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහෝදර සේවාවන් සමඟ එක්ව ‘සෞභාග්‍යයේ දැක්ම’ රැකියා ප්‍රවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක නියැළෙයි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ...
සැම්බියන් යුද්ධ හමුදාධිපති සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සැම්බියන් යුද්ධ හමුදාව අතර පවත්නා ද්වීපාර්ශවික සුහදත්වය, සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්)...
යුද්ධ හමුදාවේ දක්‍ෂතම යතුරුපැදි ධාවකයින් දිරීමත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් නව ධාවනපැදි ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ දක්‍ෂතම යතුරුපැදි ධාවකයින් දෙදෙනෙකු වන 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එච්.එම්. ප්‍රේමරත්න සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික...
විශ්‍රාම යාමට නියමිත ප්‍රධාන සංඥා නිලධාරී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වටිනා සේවය ඇගයුමට ලක් කරමින් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (20) දින නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ප්‍රධාන සංඥා නිලධාරී...
යුද්ධ හමුදා ඉතිහාසයට රන් සලකුණක් එක් කළ පරාර්ථකාමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයුමට ලක්වෙති

චීනයෙහි කොවිඩ් වෛරසය ආසදිත ප්‍රදේශයෙහි අධ්‍යාපන කටයුතු හදාරමින් සිට රෝගයට ගොදුරු වී ඇතැයි සැක සහිතව මෙරටට රැගෙන ආ පිරිස වෙනුවෙන් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී...
72 වන ජාතික නිදහස් දිනය මහත් අභිමානයෙන් යුතුව උත්සවශ්‍රියෙන් පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ආර්ථික සංවර්ධනය, සංහිඳියාව සහ සාමකාමී සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීම යළිත් තහවුරු කරමින් 72 වන ජාතික නිදහස් දින උත්සවය අද...
රුසියානු ජනරජ භූම් මෙහෙයුම් ප්‍රධානි, නාවික හමුදාපති හමුවේ

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේඇරයුමක් පරිදි ශ්‍රී ලංකාවේ පස්දින සංචාරයක නිරත වන රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකෝව් (Oleg Salyukov) බදාදා (5) දින...