උණුසුම් පුවත්

Clear

යුද්ධ හමුදාව විසින් තවත් සංගීත ප්‍රසංගයක් වෙිදිකා ගත කරයි

2020-04-05

කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් රජය විසින් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නිවාස වලට සීමා වී සිටින සිවිල් වැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් කොවිඩ් - 19 රෛසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික...


නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් 286 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටත් වෙති

2020-04-04

සන්නද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන කටුකැලියාව සහ කණ්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයන් තුළින් සහ ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඉරණමඩු යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක...


දෙවන දිනටත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සපයති

2020-04-03

අඛණ්ඩව දෙවන දිනටත් දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අද (03) දින රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා යුද්ධ හමුදා බස් රථ මඟින් අදාළ බැංකුවලට යෑමට සහ ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී. දිවයින පුරා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් මාසික...


දෙරණ ‘ගෙට් රියල්’ (Get Real) විශේෂාංගය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2020-04-03

'දෙරණ රූපවාහිණි නාලිකාවේ 24 X 7’ හි ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින පස්වරුවේ විකාශය වූ ‘ගෙට් රියල්’ (Get Real) විශේෂාංගය සඳහා ‘කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර එහිදී එතුමන්...


නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 96 දෙනෙකුගෙන් යුත් 9 වන කණ්ඩායම සිය නිවෙස් කරා පිටත් වෙති

2020-04-01

දම්මින්න සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියකට ලක් වූ පුද්ගලයින් 96 දෙනෙකුගෙන් යුත් 9 වන කණ්ඩායම අද (01) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.


නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 321 දෙනෙකු සිය නිවෙස් කරා පිටත් වෙති

2020-03-31

පෙරියකාඩු, පූනානි සහ ගුවන් හමුදාව මඟින් පවත්වාගෙන ගිය පුරවාසකුලම් පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් නීරෝධායනයට ලක් වූ 321 දෙනෙකුගෙන් යුත් තවත් එක් කණ්ඩායමක් අද (31) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර...


නිරෝධායනයට ලක් වූ තවත් 501 ක පිරිසක් පූනානි, කන්දකාඩු හා දියතලාව මධ්‍යස්ථාන වෙතින් පිටත් වෙති

2020-03-27

පූනානි, කන්දකාඩු සහ දියතලාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුරා සති දෙකක කාල සීමාවක් නීරෝධායනයට ලක් වූ නිරෝධායන කණ්ඩායම් අද (27) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය ප්‍රතිකාර සහ නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා...


දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් දැන් ක්‍රියාත්මක වන බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි

2020-03-22

‘කොඩිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ අද (22) දින පස්වරුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන්...


‘COVID-19’ වෛරසය පිළිබඳ බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී වැදගත් කරුණු රැසක් අනාවරණය වේ

2020-03-16

ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ ‘COVID-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි...


ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ වර්ෂික අධ්‍යයන සැසිය දේශීය හා විදේශීය විශේඥයින් සමඟින් ආරම්භ කරයි

2020-03-14

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක උත්සවය ඉකුත් සිකුරාදා (13) දින සන්ධ්‍යාවේ වෛද්‍ය උපදේශකයින්, වෘත්තීයවේදීන් සහ හමුදා වෛද්‍ය විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් දෙහිවල, අත්තිඩිය පිහිටි ඊගල්ස් ලේක්සයිඩ්...