උණුසුම් පුවත්
යුද්ධ හමුදා සළාක වල ගුණාත්මක ප්‍රමිතිය වැඩිකිරීම පිළිබඳ 2020 සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරයි

යුද්ධ හමුදාවේ සියළු නිලයින් විසින් පරිභෝජනය කරනු ලබන වියළි සහ අමු සළාක වල ගුණාත්මක බව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේදී ඉකුත් අඟහරුවාදා (31) දින වැඩබලන....
බාලදක්‍ෂ සංගමය යුද්ධ හමුදාවේ තිරසාර සහයෝගීතාවය සම්මාන පදක්කම් පිරිනමමින් ගෞරව දක්වයි

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අද (30) දින හෝමගම දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සම්බන්ධීකරණයෙන් හෝමගම දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ විධායක සභාපති පුෂ්පකුමාර මහගම්මුලේගේ මහතා....
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා කඳවුරු ආවරණය කරමින් ‘තුරු මිතුරු නව රටක්’ නමින් දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වන සංරක්‍ෂණ හා රට අලංකාරවත් කිරීම සඳහා වූ ජාතික මෙහෙවරට තවත් එක් පියවරක් එක් කරමින්, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පැළ රෝපණ....
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ‘දේවදූත සන්ධ්‍යාව - 2019’ ගාන්ධි උද්‍යානයේදී පැවැත්විණි

නැඟෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලබන ‘නත්තල් දේවදූත සන්ධ්‍යාව - 2019’ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින මඩකලපුවේ ගාන්ධි උද්‍යානයේදී දේව මංගල්‍ය උත්සවය පැවැත් වූ අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන්...
ශ්‍රී ලංකා යුද හමුදාවේ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරිමේ (IED) ප්‍රවීණයන් විසින් පුපුරණ සුළු වෙඩි ද්‍රව්‍ය (EOD) නිශ්ක්‍රීය කිරිම සඳහා මාලදිවයින් නිලධාරීන්ට පුහුණුව ලබාදෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ උපදේශක කණ්ඩායමේ උපදේශකත්වයෙන් යුතුව මාලදිවයිනේ කැඩ්ඩෝ දිවයිනේ ලාමු ඇටෝල්හි පිහිටි මාලදිවයින ජාතික ආරක්ෂක බලකා මූලස්ථානයේ...
යුද්ධ හමුදා භටපිරිස් ගංවතුරෙන් පීඩාවට පත් සිවිල් වැසියන් මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇදහැළෙණ ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් ගංගා, වැව් හා ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් නැගෙනහිර පළාත, උතුරු මැද පළාත, වයඹ පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමට ලක්ව සාමාන්‍ය ජනජීවිතයට බාධා පමුණවා ඇති අතර...
නව නිලධාරීන්ගේ ‘අධිකාරියට පත් රාත්‍රි භෝජන සංග්‍රහය‘ විශේෂ මතකයන් එක් කරයි

'නෙත් එෆ්එම්’ සම්මාන රාත්‍රියේදී යුද්ධ හමුදාධිපතිතුමන් ‘නෙත් එෆ්එම්’ ගුවන් විදුලි නාලිකාවේ සේවය අගයයි

වාර්ෂිකව පවත්වනු ලබන ‘නෙත් එෆ්එම්’ ගුවන් විදුලි නාලිකා සම්මාන රාත්‍රිය - 2019 ඉකුත් සිකුරාදා (13) දින සන්ධ්‍යාවේ ‘ඕසෝ’ හෝටලයේදී (Hotel Ozone) පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී...
“සන්නද්ධ හමුදා සාමාජිකයින්ට සිදුවන අසාධාරණයන් සහ නින්දාවන් අපි නිවැරදි කරන්නෙමු” ගරු අග්‍රාමාත්‍යතුමන් පවසයි

“ලෝකයේ කිසිම රටක් හිටපු රජය කළාක් මෙන් ත්‍රිවිධ හමුදාවට නින්දා නොකරනු ඇත. ඔවුන් අපේ හමුදා බුද්ධි අංශ අක්‍රිය කළ අතර එක්සත් ජාතීන්ගේ විදේශීය විනිසුරුවන් පත් කිරීම සඳහා සමඅනුග්‍රාහක යෝජනාවක් ගෙන ආවේය. එමගින් ඔවුන් අපේ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය පිරිහීමට ලක් කළේය.
රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේ කලාත්මක හා නිර්මාණාත්මක කුසලතා මහජන ප්‍රදර්ශනයට

සදාචාරාත්මක ප්‍රබෝධයක් ලබාදෙමින්, රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ සහජ සෞන්දර්යාත්මක කුසලතා හඳුනාගැනීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද සුවතා නිකේතනයන්හී නේවාසිකව ප්‍රතිකාර ලබන සහ පුනරුත්ථාපනය වන රණවිරුවන් අතින්ම නිම වූ අත්කම්, චිත්‍ර සහ මූර්ති වලින් සමන්විත ‘උට්ඨානවීර්ය’ නම් දැවැන්ත කලා ප්‍රදර්ශනය...