ඔල් ඉන්දියා ගුවන්විදුලි (All India Radio) හා දුරදර්ශන් (Doordharshan) වාර්තාකරුවෙකු කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සමගින් පිලිසදරක යෙදෙයි.

16th April 2020

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඔල් ඉන්දියා පුවත් විශේෂ වාර්තාකරුවෙකු වන සන්තෝෂ් කුමාර් මහතා සමඟ බදාදා (15) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැත්වූ පුළුල් සම්මුඛ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් ඉටු කරන ලබන කාර්යභාර්ය පිළිබඳ කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කරන ලදී.

මෙම සම්මුඛ සාකච්ඡාවේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ. |