උණුසුම් පුවත්

Clear

රාජ්‍ය අංශය සඳහා බඳවා ගනු ලැබූ උපාධිධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන යුද්ධ හමුදා මධ්‍යස්ථාන 51 ක දීආරම්භ කෙරේ

2020-09-13

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන...


ජාතික අවශ්‍යතාවයට ශක්තියක් වෙමින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ බෝවන රෝග අණුක විනිශ්චය රසායනාගාරය විවෘත වූ වගයි

2020-09-10

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන් සඳහා කොවිඩ්-19 වෛරසය ආසාදන වී ඇද්ද යන්න නිශ්චිතව පරික්‍ෂා කරගැනීම සඳහා එක වරකදී PCR පරීක්‍ෂණ 300 ක් පමණ සිදු කිරිමේ හැකියාව සහිතව අංගසම්පූර්ණ ස්වයංක්‍රීය බෝවන රෝග අණුක විනිශ්චය රසායනාගාරයක් අද (08) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී විවෘත කරනු ලැබූ අතර, මෙම නව ඒකකය ස්ථාපිත කිරීම තුළින් PCR පරීක්ෂණ සහ බෝවන...


මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න ගේ විශිෂ්ඨ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් ගේ පැසසුමට ලක්වෙයි

2020-09-04

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආදර්ශමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය පැසසුමට ලක් කිරීම වෙනුවෙන් එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවීමෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි...


හෘදයාබාධයකින් පෙළෙන කොවිඩ් - 19 වෛරසය ආසාදිත කාන්තාවක් මියගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

2020-08-18

ඊයේ (22) දින රාත්‍රී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඇය 47 හැවරිදි කාන්තාවක් වන අතර හෘද රෝගයකින් පීඩා විඳ ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.


නාවික හා සමුද්‍ර සේවාවන්ට අදාළ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඇති හැකියාවන් පිළිබඳ සාකච්ඡා කෙරේ

2020-08-18

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් සමුද්‍ර යාත්‍රා පැවරුම්...


දිවංගත හමුදා සෙන්පති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු යුද්ධ විරුවන්ගේ 28 වන සංවත්සරය මහත් අභිමානවත් අයුරින් සමරයි

2020-08-07

යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රශංසනීය සහ විශිෂ්ඨ ගණයේ රණවිරුවෙකු මෙන්ම සෙන්පතියෙකු වූ දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 28 වන සංවත්සර දිනය අද (08) දිනට යෙදී ඇත...


යුද්ධ හමුදා භටපිරිස් දිවයින පූරා පාසල්වල අළුත්වැඩියා හා ඉදිකිරීම් කටයුතුවල නිරත වෙති

2020-08-04

අතිගරු ජනාධිපතිතුමන් මෑතකාලයේ සිදු කළ සංචාරයන් අතරතුර විවිධ පුද්ගලයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් ඔවුන්ගේ ප්‍රශ්න එතුමන් සමඟ සාකච්ඡා කළ අතර, එහිදි පාසැල් ක්‍රීඩාපිටි, ක්‍රීඩාංගණ, මහාමාර්ග, ගොඩනැගිලි ආදිය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඍජු මැදිහත්වීමක් සිදු කරන ලෙස එතුමන්ගෙන් ඉල්ලා සිටියේය.


2020 වසරේ ප්‍රමුඛතම සංචාරක උපදේශක වෙබ් පිටු අතරින් යාල ‘ලයා සෆාරි’ නිවාඩු නිකේතනය ජයග්‍රහණය කරයි

2020-08-04

සංචාරකයන් සඳහා උපදේශණ සේවා සපයන වෙබ් පිටු අඩවියක් වන ‘ග්ලෝබල් ටුවරිස්ට් කොම්පස්’ (Global Tourist Compass) නැමැති වෙබ් අඩවියේ 2020 වසර වෙනුවෙන් අන්තර්ජාලයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනූ ‘යාල ලයා සෆාරි’ (‘Laya Safari’ at Yala) නැමැති නිවාඩු නිකේතනය...


පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදිත නව රෝගින් හඳුනාගෙන නොමැති බව කොවිඩ්-19 වෛරසය පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

2020-08-02

පසුගිය පැය 24 ක කාලය තුල මෙරටින් කිසිදු කොවිඩ් - 19 ආසාදිතයෙකු වාර්ථා නොවන අතර, අද (02) දින උදෑසන 0600 වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ...


අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් පාසල් ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කරයි

2020-07-30

අතිගරු ජනාධිපතිතුමන් පසුගියදා සිදුකළ සංචාරයක් අතරතුර හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ සහ දැරණියගල සිරි සමන් ජාතික පාසලේ ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස පාසල් සිසුන්, දෙමාපියන් සහ පාසල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත...