උණුසුම් පුවත්

Clear

වෛරසය පාලනය කිරිම සඳහා තවදුරටත් සමාජ දුරස්ථභාවය තබාගෙන තම දෛනික කටයුතුවල නිරතවෙන ලෙස කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

2020-05-10

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා...


2020 – 2025 වර්ෂයන් සඳහා යුද උපක්‍රම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙයි

2020-05-05

ගෝලීය වශයෙන් භූමියේ විවිධ හා සංකීර්ණ තර්ජන සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් සිටින අතර පසුගිය වර්ෂයන්හිදී පැහැදිලි පරිවර්තනයකට අනුවර්තනය වීමේ අවශ්‍යතාව බෙහෙවින් පැවති අතර 2020 – 2025 වර්ෂයන් සඳහා ආරක්‍ෂක උපාය....


යුද්ධ හමුදා සාමාජිකයන් ජයවර්ධනපුර නවතමයෙන් අස්වැද්දු වෙල්යායේ වී අස්වනු නෙලයි

2020-04-30

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ‘තුරු මිතුරු-නව රටක්’ සංකල්පය යටතේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය...


ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 3609 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ප්‍රකාශ කරයි

2020-04-29

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (29) දින පස්වරුවේ...


වසංගතයෙන් රට රැකීමට මෙහෙවර කළ නාවික හමුදා භටපිරිස් 180 දෙනෙකුට මේවන විට කොවීඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 වෛරසය පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

2020-04-28

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (27) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්...


තවත් නාවික හමුදා සෙබළුන් 30 නෙනෙකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

2020-04-24

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (24) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්...


ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් නවතම වර්ධනයන් හා උපාය මාර්ග පිළිබඳ සාකච්ඡා කරයි

2020-04-24

කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ජනාධිපති කාර්ය සාධක බලකායේ තවත් සැසියක්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ....


හිරු රූපවාහිනි නාලිකාවේ ‘රට සහ හෙට’ වැඩසටහන සඳහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී එක්වෙයි

2020-04-22

වාහිනි නාලිකාවේ අද (22) දින පැවැති ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වූ ආරක්ෂක මණ්ඩල ප්‍රධානී, කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවති පුළුල් සම්මුඛ සාකච්ඡාවකදී කොවිඩ් වෛරසය...


කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීමේ සඳහා වන අභියෝගය ඵලදායී ලෙස ඉටු කරන ආකාරය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් පැහැදිලි කරයි

2020-04-21

“අපි කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම වැළැක්වීට ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට වඩා පසුගිය දශක දෙකහමාර තුළ දුෂ්කර අභියෝගයන්ට මුහුණදෙමින් ජාතියේ යහපත උදෙසා කටයුතු කළ බව මතක තබාගත යුතුයි. අණදෙන නිලධාරීන් සහ අදාළ පාර්ශවකරුවන් වශයෙන් ඔබ සියලුදෙනා ඉතා වටිනා කැපවීමකින්...


උසස් අධ්‍යාපනය සඳහා පාකිස්තානය වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 106 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී පවසයි

2020-04-21

කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් 19 වෛරසය පිළිබඳ වත්මන් තත්ත්වය පිළිබඳ අද (21) දින සන්ධ්‍යාවේ මාධ්‍යය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින්...