කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානින් ජාතික රූපවාහිනියේ සජිවී වැඩසටහනකට එක්වෙති
18th April 2020
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත අද (18) දින උදෑසන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ පැවති “ශනිදා ආයුබෝවන්” වැඩසටහනට සහභාගී වූ අතර, එහිදී දැනට සිදු කරමින් පවතින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ දැනට සිදු කරමින් පවතින නිරෝධායන ක්‍රියාවලීන් පිළිබඳ කරුණු සාකච්ඡාවට බදුන් විය.
මෙම ජාතික රූපවාහිනී වැඩසටහනෙහී විකාශිත සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ. |