හිරු රූපවාහිනියේ පැවති ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක සන්නද්ධ හමුදාවන්ගේ කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරයි
21st April 2020
කොවිඩ්-19 උවදුර වැළැක්වීමේ කාර්යභාරය සහ ඒ සඳහා සන්නද්ධ හමුදාවන්ගේ දායකත්වය සහ නිරෝධායන ක්‍රියා පටිපාටීන් පිළිබඳව අද (21) දින උදෑසන ‘හිරු ටීවී’ මාධ්‍ය ජාලයේ විකාශය වූ ‘රට සහ හෙට’ විශේෂ සජීවී වැඩසටහනේ දී ඉතා පුළුල් වශයෙන් සාකච්ඡාවට බදුන් විය. මෙම වැඩසටහන සඳහා හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යුද්ධ හමුදා මුලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සහ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබංඩාර සහභාගී වූහ. එම වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝ පටය පහතින් දැක්වේ. |