Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2022-03-12

2022-03-12

උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (11) දින තේවිපුරම් සහ චලෙයි යන ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 04 ක්, පුද්ගලනාශක බෝම්බ 01, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සහ ආර් පිජි බෝම්බයක් සොයාගෙන ඇත.

සිංහල