Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2022-09-11

    2022-09-11

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (10) දින පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් තුවක්කුවක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-09-10

    2022-09-10

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සිකුරාදා (9) දින මාන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බය 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-09-09

    2022-09-09

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (8) දින මඩකලපුව ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පීඩන පුද්ගලනාශක බෝම්බයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-09-07

    2022-09-07

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අගහරුවාදා (6) දින චුන්ඩිකුලම් සහ ඉරනමඩු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ගිනි අවි 02 ක්, භාවිතයට සුදුසු ට්‍රෙප්ඩ් වර්ගයේ ගිනි අවියක් සහ ආර්පීජී බෝම්බයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-09-06

    2022-09-06

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (05) දින කොඩිකාමම් සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශ වල තිබී භාවිතයට නුසුදුසු බෝම්බ 07 ක් සහ තමිලන් ගුන්ඩු 01 සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-09-04

    2022-09-04

    උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (4) දින මනවාලපඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-08-31

    2022-08-31

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (30) දින මුලතිව් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර්පිජී බෝම්බයක කොටස් කිහිපයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-08-21

    2022-08-21

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (20) දින චැම්පියන්පත්තු සහ ආනන්තපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 13 ක්, ටී 56 පතුරොම් 232 ක්, එම්පීඑම්ජී පතුරොම් 227 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-08-18

    2022-08-18

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (17) දින කිලාලි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-08-12

    2022-08-12

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (11) දින උන්නච්චිය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල