Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2022-04-20

    2022-04-20

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (19) දින තෙවිපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-04-05

    2022-04-05

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සඳුදා (04) දින කල්මඩු සහ පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-30

    2022-03-30

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (29) දින නාරිකලිචන්, මුතියන්කාඩු සහ ඉරනපලෙයි යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ට්‍රෙප් වර්ගයේ තුවක්කු ඒකක්, පුද්ගලනාශක බෝම්බ 01 ක්, කල්මෝ බෝම්බ 02ක්, මිමි 60 මෝටාර් බෝම්බ 10ක්, මීටර් 20 දිගැති ඩෙටනේටර් කෝඩ් 01ක් සහ C4 වර්ගයේ පුපුරනත් ද්‍රව්‍ය 500g සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-27

    2022-03-27

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (26) දින ඉරනෙයිලුප්පායිකුලම් සහ මුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 මෝටාර් බෝම්බ 04 ක්, පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-25

    2022-03-25

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (24) දින ජයන්තිනගර් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-24

    2022-03-24

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (23) දින පොක්කරාප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර් පිජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-23

    2022-03-23

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (22) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 02 ක් සහ බ්ලැස්ටික් හිස්වැසුම් 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-21

    2022-03-21

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (20) දින වාසවිලාන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 130 කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-18

    2022-03-18

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (17) දින වාලච්චේනෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මාක් 2 වර්ගයේ ගිනි අවියක්, මැගසීනයක් සහ 7.62 පතුරම් 12 සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-03-17

    2022-03-17

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (16) දින මාන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇත.

    සිංහල