2025-03-17 14:15:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස මධුවන්ති අඹන්පොල මහත්මිය එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 මාර්තු මස 12 දින නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගත්තාය.
2025-03-17 14:11:21
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනුපමා රත්නායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ (NIMH) 2025 මාර්තු මස 14 දින සංචාරයක නිරත වූහ.
2025-03-17 14:04:44
කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමින්දි වික්‍රමරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් 2025 පෙබරවාරි මස 26 දින දියවැඩියා නිවාරණ වැඩසටහන සංවිධානය කරන ලදී.
2025-03-17 13:59:18
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් එම රෙජිමේන්තුවෙහි භටපිරිස්හි සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් සඳහා වෛද්‍ය සේවාවන් සහ සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් 2025 මාර්තු මස 09 දින පනාගොඩ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා කාර්යාලයේදී වෛද්‍ය සායන කඳවුරක් සංවිධානය කරන ලදී.
2025-03-10 17:35:34
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 09 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහන් දෙකක් පවත්වන ලදී.
2025-03-10 17:31:41
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගේ මඟපෙන්වීම මත ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2025 මාර්තු මස 09 දින එම රෙජිමේන්තු කාන්තා සෙබලියක් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
2025-03-10 14:28:07
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 07 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී එම රෙජිමේන්තු සාමාජිකයෙකුගේ දරුවන් වෙනුවෙන් කිරිපිටි පරිත්‍යාගයක් සිදුකරන ලදී.
2025-03-10 14:23:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 02 දින මහනුවර, වැලිගල්ල ශ්‍රී තුසිත දහම් පාසල් පරිශ්‍රයේදී අවශ්‍යතා සහිත දරු දැරියන් 112 දෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
2025-03-05 14:49:21
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත 2025 පෙබරවාරි මස 25 දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් පැවැත්විණි.
2025-03-05 14:46:14
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2025 පෙබරවාරි මස 23 දින රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේදී ආගමික වැඩසටහනක් පවත්වමින් යුධෝපකරණ බලකා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ආශිර්වාද එක්කරනු ලැබීය.