Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2025 14:15:36 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස මධුවන්ති අඹන්පොල මහත්මිය එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 මාර්තු මස 12 දින නිල වශයෙන් ධූරයේ රාජකාරි භාර ගත්තාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගි වූහ.