29th December 2025
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් ඩී.කේ.ආර්.එන් සිල්වා RSP USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.