ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 19 වන බලකාධිපති ලෙස අයවැය හා මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්.කේ.එස්.එස් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුදා සම්ප්‍රදායානුකූලව 2025 ඔක්තෝබර් මස 08 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි ආරම්භ කළේය.