2026-01-16

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් එන්.ඩබ්ලිව්.පී.එස්.එම් පෙරේරා 2026 ජනවාරි මස 15 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.