ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 13 වන වාර්ෂික හරිත ගොඩනැගිලි සම්මාන උළෙල 2024 දෙසැම්බර් මස 19 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ජාතියේ ආරක්ෂකයා

591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 13 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.