53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP 2025 අගෝස්තු මස 06 දින 53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) 32 වන සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි අවසන් කරමින් නික්ම යනු ලැබීය.
ජාතියේ ආරක්ෂකයා
53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP 2025 අගෝස්තු මස 06 දින 53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) 32 වන සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි අවසන් කරමින් නික්ම යනු ලැබීය.
ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 27 වන අධ්‍යක්‍ෂක ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් වයි.එච්.පී රංගජීව USP ndu 2025 අගෝස්තු මස 06 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංගකලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ටී.ටී.පී සිරිවර්ධන RSP ndc psc Isc ගේ මඟපෙන්වීම මත එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අභිමානවත් 11 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජූලි මස 31 දින සංවත්සර සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.
ධූරයෙන් නික්ම යන 1 බලකායේ 7 වන බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu වෙත ගෞරවාචාර පිනැමීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 03 දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි එම බලකා මූලස්ථානයේදී පැවැත්විණි.
විශ්‍රාම දිවියට පා තැබීම සඳහා ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජූලි මස 30 දින පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස්, 2025 ජූලි මස 26 දින 22 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.එල්.එස් පෙරේරා RWP RSP ndc හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර වෙත විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් බෝයගනේ, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 ජූලි මස 28 දින පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනි අතිගරු ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය 2025 ජූලි මස 29 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc හමුවිය.
23 පාබල සේනාංකයේ 28 වන සංවත්සරය දිනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.පී.පී කුලතිලක ndc ගේ මඟපෙන්වීම මත හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවකින් 2025 ජූලි මස 23 දින සමරනු ලැබීය.
22 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය එම සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩි.එල්.එස පෙරේරා RWP RSP ndc ගේ මඟපෙන්වීම මත හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවකින් 2025 ජූලි මස 23 දින සමරනු ලැබීය.