නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

යුද්ධ හමුදා බුද්ධි තොරතුරු මත සිදු කළ වැටලීමකින් නීතිවිරෝධී වල්ලපට්ටා ජාවාරමක් අල්ලයි

2026-03-03
යුද්ධ හමුදා බුද්ධි තොරතුරු මත සිදු කළ වැටලීමකින් නීතිවිරෝධී වල්ලපට්ටා

යුද්ධ හමුදා බුද්ධි බලකායට ලැබුණු තොරතුරක් මත, වැලිගම පොලිසිය හා ඒකාබද්ධව 2026 පෙබරවාරි මස 24 වන දින මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ විශේෂ වැටලීමක් සිදු කරන ලදී.

තව කියවන්න

හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සමඟ පුද්ගලයෙකු කිරුළපනදී අත්අඩංගුවට

2026-02-27
හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සමඟ පුද්ගලයෙකු කිරුළපනදී අත්අඩංගුවට

යුද්ධ හමුදා බුද්ධි බලකායට ලැබුණු තොරතුරක් මත, ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා ඒකාබද්ධව 2026 පෙබරවාරි මස 25 දින විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී කිරුළපන, බලපොකුණ පාරේ පිහිටි ළමා උද්‍යානය අසලදී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විනයාරක්‍ෂාධිපති ධූරයේ රාජකාරි අරඹයි

2026-02-23
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විනයාරක්‍ෂාධිපති ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 17 වන විනයාරක්‍ෂාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එච්.ඒ.එච්.සී. අල්විස් USP 2026 පෙබරවාරි මස 16 වන දින ආගමික වතාවත් මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රධායානුකූලව යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාර ගනු ලැබීය.

තව කියවන්න

11 වන පාබල සේනාංකය සිය 16 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2026-02-16
11 වන පාබල සේනාංකය සිය 16 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

11 වන පාබල සේනාංකයේ 16 වන සංවත්සරය වෙනුවෙන් එම පාබල සේනාංකයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndc psc IG ගේ මඟ පෙන්වීම යටතේ 2026 පෙබරවාරි මස 15 වන දින පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා භටපිරිස් පරගහදෙනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට සහාය ලබාදෙයි

2026-02-16
යුද්ධ හමුදා භටපිරිස් පරගහදෙනිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නක

මාවතගම, පරගහදෙනිය ප්‍රදේශයේ හිස්වැසුම් සහ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කරන පුද්ගලික කර්මාන්ත ශාලාවක 2026 පෙබරවාරි මස 10 වන දින ගින්නක් ඇති විය.

තව කියවන්න

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් යාපනය රදගුරුතුමන් බැහැදකියි

2026-02-13
යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් යාපනය රදගුරුතුමන් බැහැදකියි

ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc, 2026 පෙබරවාරි මස 12 වන දින යාපනය රදගුරු මන්දිරය වෙත ගොස් යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමිපාණන් බැහැදුටුවේය.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව පාබල අධ්‍යක්‍ෂක රාජකාරි අරඹයි

2026-02-11
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව පාබල අධ්‍යක්‍ෂක රාජකාරි අරඹයි

බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර RSP psc 2026 පෙබරවාරි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී පාබල අධ්‍යක්‍ෂ ලෙස එම ධූරයේ රාජකාරින් ආරම්භ කරන ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

2026-02-10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඒ.පී.ඒ.ඩී.ඩී ධර්මකීර්ති RWP RSP USP psc ptsc 2026 පෙබරවාරි මස 09 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

තව කියවන්න

රුවන්වැලි සෑ රදුන් අභියස පැවැත්වූ අධිෂ්ඨාන පූජාවෙන් පාද යාත්‍රාව නිමාවට

2026-02-06
රුවන්වැලි සෑ රදුන් අභියස පැවැත්වූ අධිෂ්ඨාන පූජාවෙන් පාද යාත්‍රාව නිමාව

78 වන නිදහස් දිනයට සමගාමීව 5 බලඇණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ (උපා - කාර්මික) කපිතන් බී.ඒ.ඩී. සමන් දේවප්‍රිය USP 2026 පෙබරවාරි මස 05 දින පාද යාත්‍රවක් පැවැත්වීය.

තව කියවන්න

දිට්වා සුළි කුණාටු කාලය තුළ විශිෂ්ට සේවයක් කළ කිලිනොච්චි දිස්ත්‍රික් යුද්ධ හමුදා සාමාජිකයන් ඇගයීමට

2026-02-02
දිට්වා සුළි කුණාටු කාලය තුළ විශිෂ්ට සේවයක් කළ කිලිනොච්චි දිස්ත්‍රික් ය

ආපදා සහන සේවා කටයුතු සඳහා 553 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි කැපවීම ඇගයීමට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් එම බලසේනා මූලස්ථානයේදී විශේෂ ඇගයීමේ උත්සවයක් 2026 ජනවාරි මස 29 වන දින සංවිධානය කරන ලදී.

තව කියවන්න