නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක

2026-01-14
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අමන්ඩා ජොන්ස්ටන්, 2026 ජනවාරි මස 13 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයහි නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් මුදල් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

2026-01-12
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් මුදල් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

දිට්වා ව්‍යසනයෙන් පීඩාවට ලක්වූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් වෙත මූල්‍ය පරිත්‍යාගයන් පිරිනැමීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 11 වන දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

තව කියවන්න

22 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි

2026-01-12
22 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි

22 වන පාබල සේනාංකයේ 34 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එම්.කේ.ජී.කේ වීරසේකර WWV RWP RSP USP AUSWC psc 2026 ජනවාරි මස 05 වන දින ත්‍රිකුණාමලය එම සේනාංක මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව අධ්‍යක්‍ෂ ජෙනරාල් පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම සිය ධූරයේ රාජකාරි අරඹයි

2026-01-09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව අධ්‍යක්‍ෂ ජෙනරාල් පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 07 වන අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් ජී.ඩී.ජේ.සී ප්‍රේමතිලක USP psc ndc, 2026 ජනවාරි මස 07 වන දින එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව සේනාවිධායක සිය ධූරයේ රාජකාරීන් අරඹයි

2026-01-09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නව සේනාවිධායක සිය ධූරයේ රාජකාරීන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 40 වන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් එම්.එම් තුසිත බණ්ඩාර USP AUSWC psc, 2026 ජනවාරි මස 06 වන දින එම විද්‍යාපීඨයේදී සිය ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි අරඹයි

2026-01-08
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි අරඹයි

54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc, 2025 දෙසැම්බර් මස 29 වන දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම රෙජිමේන්තුවේ 20 වන රෙජිමේන්තු අධිපති ලෙස සිය ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය සිය 5 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2026-01-08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය සිය 5 වන සංවත්සරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය සිය 5 වන සංවත්සරය 2026 ජනවාරි මස 04 වන දින කරන්දෙණිය, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සමරනු ලැබීය.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

2026-01-08
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරව

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2025 ජනවාරි මස 06 දින පැවැත්විණි.

තව කියවන්න

විශේෂ බලකා රෙජිමේන්තුව සිය 29 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2026-01-06
විශේෂ බලකා රෙජිමේන්තුව සිය 29 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

විශේෂ බලකායේ 29 වන සංවත්සර දිනය එම රෙජිමේන්තුවේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවකින් 2026 ජනවාරි මස 03 දින සමරනු ලැබීය.

තව කියවන්න

1 වන බලකායේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

2026-01-06
1 වන බලකායේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

1 බලකායේ 9 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc 2026 ජනවාරි මස 05 දින එම මූලස්ථානයේදී පැවති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.

තව කියවන්න