නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය රාජකාරි අරඹයි

2026-04-05
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය රාජකාරි අරඹයි

35 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වශයෙන් ගැමුණු හේවා බලකායට අයත් මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu, 2026 අප්‍රේල් මස 04 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක වෙත එම බලකායේ ගෞරවාචාරය

2026-04-05
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක වෙත එම බ

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 අප්‍රේල් මස 02 දින පනාගොඩ, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්විනු ලැබීය. එහිදී ධූරයෙන් නික්ම යන කර්නල් සේනාවිධායක විසින් සිදුකරනු ලැබූ සේවය සහ ආදර්ශමත් නායකත්වය ඇගයීමට ලක්කරන ලදී.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත ගෞරවාචාරය

2026-04-05
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත ගෞරවාචාරය

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc, 2026 අප්‍රේල් මස 03 වන දින එම ධූරයෙන් නික්ම යාම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී හමුදා සම්ප්‍රදායානුකූලව උත්සවයක් පවත්වනු ලැබීය.

තව කියවන්න

යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සිය 145 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2026-04-04
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සිය 145 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 145 වන සංවත්සරය එම බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc ගේ මඟ පෙන්වීම යටතේ 2026 අප්‍රේල් මස 2 වන දින පවත්වනු ලැබීය.

තව කියවන්න

54 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

2026-04-03
54 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

54 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ජී.එස්.කේ. පෙරේරා RSP ndc, 2026 මාර්තු මස 31 වන දින මන්නාරම, 54 වන පාබල සේනාංකයේදී ආගමික ආශිර්වාද මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

තව කියවන්න

රත්නපුර පෞද්ගලික වෙළඳසැලක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහාය

2026-03-30
රත්නපුර පෞද්ගලික වෙළඳසැලක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ සහ

රත්නපුර, කරවිට පාරේ පිහිටි පෞද්ගලික වෙළඳසැලක 2026 මාර්තු මස 30 දින ගින්නක් හටගෙන තිබේ. එම ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තව කියවන්න

යුද්ධ හමුදා සෙබළෙකුගෙන් නව සෙරන්ඩිබ් ලෝක වාර්තා කිහිපයක්

2026-03-26
යුද්ධ හමුදා සෙබළෙකුගෙන් නව සෙරන්ඩිබ් ලෝක වාර්තා කිහිපයක්

14 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අයත් සාමාන්‍ය සෙබළ ආර්.කේ.පී.ඒ.ආර්.කේ. රාජපක්ෂ විසින් 2026 මාර්තු මස 21 දින සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුවේ අධීක්ෂණය යටතේ පදවිය පොදු ක්‍රීඩාංගණයේදී නව සෙරන්ඩිබ් ලෝක වාර්තා කිහිපයක් පිහිටුවමින් යුද්ධ හමුදාවට අභිමානයක් සහ ගෞරවයක් අත්කර දී ඇත. ඔහුගේ ශාරීරික ශක්තිය, අධිෂ්ඨානය සහ සුවිශේෂී දක්ෂතාවයන් මෙම අභියෝගාත්මක ඉසව් මාලාව හරහා මැනවින් ප්‍රදර්ශනය විය.

තව කියවන්න

උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හමුවෙයි

2026-03-25
උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හමුවෙයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායහන් මහතා 2026 මාර්තු මස 23 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හිදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc හමුවිය.

තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සිය 28 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2026-03-23
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සිය 28 වන සංවත්සරය අභිමානවත් අයුරින් සම

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග RSP ndc psc ගේ මඟ පෙන්වීම යටතේ එම සේනාංකයේ 28 වන සංවත්සරය 2026 මාර්තු මස 18 වන දින සමරනු ලැබීය.

තව කියවන්න

යුද්ධ හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව දකුණු මුහුදේදී කොකේන් කිලෝග්‍රෑම් 250 ක් අත්අඩංගුවට ගනී

2026-03-18
යුද්ධ හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා

යුද්ධ හමුදා බුද්ධි බලකායට ලැබුණු තොරතුරකට අනුව, 'ප්‍රියංකා-6' (IMULA-A-1108GLE) නමැති බහුදින ධීවර යාත්‍රාව මඟින් මෙරටට හොර රහසේ රැගෙන එමින් තිබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250ක් පමණ සමඟ සැකකරුවන් හය දෙනෙකු දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තව කියවන්න