නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

56 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසංගයක්

2024-05-26
56 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් නත්තල් කැරොල් ගී ප්‍රසංගයක්

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් සංවිධානය කරනු ලැබූ 2024 වන්නි නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2024 දෙසැම්බර් මස 29 දින වවුනියාව ‘සංස්කෘතික ශාලාවේදී’ පැවැත්විණි.

තව කියවන්න