නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

57 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

2026-05-06
57 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

57 පාබල සේනාංකයේ 20 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ආර්.පී.එස්. ප්‍රසාද් RWP RSP USP 2026 මැයි 04 දින එම සේනාංක මූලස්ථානයේදී ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන 1 වන බලකායේ බලකාධිපති වෙත එම බලකායේ ගෞරවාචාරය

2026-05-05
ධූරයෙන් නික්ම යන 1 වන බලකායේ බලකාධිපති වෙත එම බලකායේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 මැයි 03 දින එම බලකායේ භටපිරිස් විසින් පවත්වනු ලැබීය.

තව කියවන්න

කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළ ISO 9001:2015 සහතිකය ලබා ගනී

2026-05-05
කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළ ISO 900

කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් පිරිනමනු ලබන ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය හිමිකර ගනිමින්, සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළබෙන විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරී වෙත එම බලකායේ ගෞරවාචාරය

2026-05-03
විශ්‍රාම දිවියට එළබෙන විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරී වෙත එම බලකායේ ගෞරව

විශ්‍රාම දිවියට එළබෙන විශේෂ බලකායට අයත් මේජර් ජෙනරල් කේ.ඩී.යූ. කරුණාරත්න RSP USP, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 මැයි මස 02 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

තව කියවන්න

අභාවප්‍රාප්ත කොමිෂන් නොලත් නිලධාරී වෙත යුද්ධ හමුදාවේ ගෞරවාචාරය

2026-05-01
අභාවප්‍රාප්ත කොමිෂන් නොලත් නිලධාරී වෙත යුද්ධ හමුදාවේ ගෞරවාචාරය

2026 අප්‍රේල් මස 20 වන දින මුරිකන්ඩි ප්‍රදේශයේදී සිදු වූ දුම්රිය අනතුරකින් බරපතල තුවාල ලබා අභාවප්‍රාප්ත වූ 12 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඒ.පී. මරියලූජිසන් ගේ අවසන් කටයුතු 2026 මැයි මස 01 වන දින කිලිනොච්චි, අයියකච්චි, සාවස්ති පොදු සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරන ලදී.

තව කියවන්න

මැණික්හින්න වෙළඳසැලක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භට පිරිස් හි සහය

2026-04-22
මැණික්හින්න වෙළඳසැලක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භට පිරිස්

මැණික්හින්න ප්‍රදේශයේ වෙළඳ සංකීර්ණයක හටගත් ගින්නක් යුද්ධ හමුදා භට පිරිස් විසින් 2026 අප්‍රේල් මස 22 දින පාලනය කර තිබේ.

තව කියවන්න

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ප්‍රදේශයේ නිල සංචාරයක

2026-04-21
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ප්‍රදේශයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu, 2026 අප්‍රේල් මස 20 වන දින යාපනය ප්‍රදේශයේ සුහද හමුවීම් කිහිපයක් සිදුකිරීම සඳහා නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

ජපානයේ පැවති දෘශ්‍යාබාධිත මැරතන් තරඟයෙන් මෙරට රණවිරුවෙකු විශිෂ්ට දස්කම් දක්වයි

2026-04-21
ජපානයේ පැවති දෘශ්‍යාබාධිත මැරතන් තරඟයෙන් මෙරට රණවිරුවෙකු විශිෂ්ට දස්කම

2026 අප්‍රේල් මස 19 වන දින ජපානයේ, කසුමිගෞරා හි පැවති දෘශ්‍යාබාධිත මැරතන් තරඟයේදී පැය 5 යි මිනිත්තු 37 යි තත්පර 37 කින් එම තරඟය නිම කරමින් ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබල ආර්.ඩබ්ලිව්.වී පියතිස්ස 12 වන ස්ථානය හිමිකර ගත්තේය.

තව කියවන්න

ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ශ්‍රී නාගවිහාර විහාරස්ථානය වැඳපුදා ගනී

2026-04-15
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ශ්‍රී නාගවිහාර විහාරස්ථානය වැඳපුදා ගනී

ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න RWP RSP ndu 2026 අප්‍රේල් මස 13 දින ඓතිහාසික යාපනය ශ්‍රී නාගවිහාර විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

තව කියවන්න

දිගන ප්‍රදේශයේ ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් තාවකාලික බැම්මක් ඉදිකරයි

2026-04-15
දිගන ප්‍රදේශයේ ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් තාවකාල

පවතින අධික උෂ්ණත්ව කාලගුණික තත්ත්වයෙන් මහවැලි ගඟේ ජල මට්ටම අඩු වීම හේතුවෙන් දිගන ප්‍රදේශයට ජලය බෙදාදීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මහනුවර ප්‍රදේශයේ දිසාපතිතුමන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ, 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් 2026 අප්‍රේල් මස 07 දින සිට 11 දින දක්වා වැලි කොට්ට 5,000 කට අධික ප්‍රමාණයක් භාවිතා කරමින් තාවකාලික බැම්මක් ඉදිකරන ලදී.

තව කියවන්න