11th February 2026 බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර RSP psc 2026 පෙබරවාරි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී පාබල අධ්‍යක්‍ෂ ලෙස එම ධූරයේ රාජකාරින් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.