නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

අයියකච්චි, ශක්ති කෘෂි ගොවිපලෙහි ඇති වූ ගින්නක් නිවා දැමීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහාය

2026-06-05
අයියකච්චි, ශක්ති කෘෂි ගොවිපලෙහි ඇති වූ ගින්නක් නිවා දැමීමට  යුද්ධ හමුද

2026 ජුනි මස 4 වන දින අයියකච්චි ප්‍රදේශයේ ශක්ති කෘෂි ගොවිපලෙහි ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිලිනොච්චි ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කරන ලදී.

තව කියවන්න

ඇඹිලිපිටිය ඇඟලුම් කම්හලක ඇති වූ ගින්න නිවා දැමීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහාය

2026-06-05
ඇඹිලිපිටිය ඇඟලුම් කම්හලක ඇති වූ ගින්න නිවා දැමීමට යුද්ධ හමුදා භටපිරිස්

2026 ජුනි මස 3 වන දින ඇඹිලිපිටිය, නෝනගම සුදු පාලම අසල ඇඟලුම් කම්හලක ඇති වූ ගින්නක් නිවා දැමීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පාසලේ භටපිරිස් සිවිල් බලධාරීන්, සෙවනගල සහ ඇඹිලිපිටිය ගිනි නිවීමේ කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරනු ලැබීය.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍ය වෙත ගෞරවාචාරය

2026-06-05
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍ය වෙත ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක USP වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 ජුනි මස 04 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී පවත්වනු ලැබීය.

තව කියවන්න

බටගොඩ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහාය

2026-06-05
බටගොඩ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරි

විදුලිය පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් 2026 ජුනි මස 03 වන දින බටගොඩ වැඩිහිටි නිවාසයක ගින්නක් ඇති විය

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද සේවා ලේකම් ධූරයේ රාජකාරි අරඹයි

2026-06-05
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද සේවා ලේකම් ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා හමුදාවේ 57 වන යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්. ගමගේ RSP USP ndc psc, 2026 ජුනි මස 04 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.

තව කියවන්න

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නිල සංචාරයක

2026-05-28
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති සාම සාධක මෙහෙයුම් පුහුණු ආයත

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් සඳහා ප්‍රංශ තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු රෙමි ලැම්බර්ට් මහතා 2026 මැයි මස 25 වන දින සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පුහුණු වැඩසටහන් සහ පහසුකම් නිරීක්‍ෂණය කිරීමේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

විශේෂ බලකාය ‘Hard Duck’ පුහුණු ක්‍රියාන්විතය සාර්ථකව සිදුකරයි

2026-05-27
විශේෂ බලකාය ‘Hard Duck’ පුහුණු ක්‍රියාන්විතය සාර්ථකව සිදුකරයි

යුද්ධ හමුදා විශේෂ බලකා බලසේනාව විසින් 2026 මැයි මස 26 වන දින කොළඹ අයි.ටී.සී. රත්නදීප හෝටල් පරිශ්‍රයේදී ‘Operation Hard Duck’ නමින් විශේෂ පුහුණු ක්‍රියාන්විත අභ්‍යාසයක් පවත්වන ලදී. නඟරබද පරිසරයක සිදුවන සන්නද්ධ ගැටුම් සඳහා විශේෂ බලකා භටයින්ගේ සටන් සූදානම සහ ක්‍රියාන්විත කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ විය.

තව කියවන්න

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් ඉන්දීය හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකා කණ්ඩායම ඇගයීමට ලක්කරයි

2026-05-27
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් ඉන්දීය හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකා

2025 වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු සහන සේවා කටයුතු සඳහා මෙරටට පැමිණි ඉන්දීය හමුදා ඉංජිනේරු කාර්ය සාධක බලකා කණ්ඩායම දැක්වූ දායකත්වය අගයමින් 2026 මැයි මස 24 වන දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් ඇගයීමේ උත්සවයක් පවත්වන ලදී.

තව කියවන්න

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් එම්.එල්. ජයරත්න (විශ්‍රාමික) ato ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

2026-05-26
අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් එම්.එල්. ජයරත්න (විශ්‍රාමික) ato ජ්‍යෙෂ්ඨ නි

යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් එම්.එල්. ජයරත්න (විශ්‍රාමික) ato ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අවමංගල්‍ය උත්සවය 2026 මැයි මස 25 දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

තව කියවන්න

ගැමුණු හේවා බලකායේ නව රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී අරඹයි

2026-05-24
ගැමුණු හේවා බලකායේ  නව රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී අරඹයි

ගැමුණු හේවා බලකායේ 27 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරල් කේ.එම්.වී. කොඩිතුවක්කු 2026 මැයි මස 24 වන දින කුරුවිට, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය.

තව කියවන්න