2026-02-23 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විනයාරක්‍ෂාධිපති ධූරයේ රාජකාරි අරඹයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 17 වන විනයාරක්‍ෂාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එච්.ඒ.එච්.සී. අල්විස් USP 2026 පෙබරවාරි මස 16 වන දින ආගමික වතාවත් මධ්‍යයේ සහ හමුදා සම්ප්‍රධායානුකූලව යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාර ගනු ලැබීය.