යුද්ධ හමුදා විශේෂාංග
කටුසු කොන්ද කන්දේදී අතුරුදන් වූ පුද්ගලයෙකු යුද්ධ හමුදාව විසින් බේරා ගනී
2026 අප්‍රේල් මස 12 දින හන්තාන, කටුසු කොන්ද කන්ද තරණය කිරීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු, 2 (ස්වේච්ඡා) බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2026 අප්‍රේල් මස 13 දින බේරා ගන්නා ලදී.
යුද්ධ හමුදා බුද්ධි බලකායේ තොරතුරකට අනුව රුපියල් මිලියන 4.5ක් වටිනා ගංජා හේනක් වටලයි
යුද්ධ හමුදා බුද්ධි බලකායට ලැබුණු තොරතුරක් මත පදනම්ව, හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් හා එක්ව 2026 අප්‍රේල් මස 11 දින ඒකාබද්ධ වැටලීමක් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
මේජර් ජෙනරල් සී.ඩී. වික්‍රමනායක WV RSP ndc, හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 25 වන බලකාධිපති ලෙස 2026 අප්‍රේල් මස 04 දින පනාගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ආරක්ෂක සේනා ආඥාපති - යාපනය හමුවෙයි
කොළඹ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇන්ජලික් ඇපෙයිරොක්ස් මහත්මිය 2026 අප්‍රේල් 08 දින ආරක්ෂක සේනා මූලස්ථාන -යාපනය සංචාරයක නිරත වූවාය.
විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දී යුද්ධ හමුදා සෙබළෙකුගෙන් උදාර ආදර්ශයක්
කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මියැන්මාර ජාතින ස්වාමීන්වහන්සේ නමකට අයත් මුදල් සහ වටිනා ලියකියවිලි අඩංගු පසුම්බියක් නැවත භාරදීමට කටයුතු කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළෙකු සමාජයට උදාර ආදර්ශයක් සපයා තිබේ.
ඉංජිනේරු සේවා බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
ඉංජිනේරු සේවා බලකායේ 18 වන බලකාධිපති ලෙස බ්‍රිගේඩියර් එන්.ඩබ්ලිව්.පී.එස්.එම්. පෙරේරා 2026 අප්‍රේල් මස 06 දින එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක වෙත එම බලකායේ ගෞරවාචාරය
ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබූ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික psc ptsc, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 අප්‍රේල් මස 04 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ධූරයේ රාජකාරී අරඹයි
Major General A.M.C. Abeykoon RWP RSP USP ndc assumed duties as the Master General Ordnance of the Sri Lanka Army on 06 April 2026 at the Army Headquarters amidst religious observances.
නව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර රාජකාරි අරඹයි
19 වන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වශයෙන් මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා RSP ndu psc, 2026 අප්‍රේල් මස 04 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර හිදී ධූරයේ රාජකාරීන් භාරගන්නා ලදී.
කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි
යුද්ධ හමුදා මූලස්ථානයේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් එම්.එන්.ජේ. පෙරේරා, 2026 අප්‍රේල් මස 02 දින සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.