නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

58 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

2026-05-23
58 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

58 වන පාබල සේනාංකයේ 23 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.එස්. ජයවර්ධන RSP ndc විසින් 2026 මැයි මස 19 දින සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

තව කියවන්න

ධූරයෙන් නික්මයන 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිට ගෞරවාචාරය

2026-05-23
ධූරයෙන් නික්මයන 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිට ගෞරවාචාරය

58 වන පාබල සේනාංකයේ ධූරයෙන් නික්ම යන සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc වෙත සමුදීමේ උත්සවයක් 2026 මැයි මස18 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

තව කියවන්න

බ්‍රිගේඩියර් එම්.එල්. ජයරත්න (විශ්‍රාමික) ato ජ්‍යෙෂ්ඨ නිලධාරි අභාවප්‍රාප්ත වෙයි

2026-05-22
බ්‍රිගේඩියර් එම්.එල්. ජයරත්න (විශ්‍රාමික) ato ජ්‍යෙෂ්ඨ නිලධාරි අභාවප්‍

බ්‍රිගේඩියර් එම්.එල්. ජයරත්න (විශ්‍රාමික) ato ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මැයි මස 21 දින නාරාහේන්පිට යුද හමුදා මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 78 වන වියේ පසු විය.

තව කියවන්න

නව යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි අරඹයි

2026-05-22
නව යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ 35 වන අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් යූ.ආර්.අයි.බී. රණතුංග RSP USP 2026 මැයි මස මස 21 දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

තව කියවන්න

මූල්‍ය කළමනාකරණ ශාඛාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ රාජකාරි අරඹයි

2026-05-20
මූල්‍ය කළමනාකරණ ශාඛාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ රාජකාරි අරඹයි

මූල්‍ය කළමනාකරණ ශාඛාවේ 15 වන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.එස්. මිල්ලගල RWP RSP USP Hdmc psc විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ 2026 මැයි මස 18 දින නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2026-05-19
ධූරයෙන් නික්ම යන ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති වෙත එම රෙජිමේන්ත

ධූරයෙන් නික්ම යන ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති වශයෙන් කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2026 මැයි මස 19 වන දින පවත්වනු ලැබීය.

තව කියවන්න

ගලහ රෝහල සහ නගරය යා කරමින් පැවති පාලම යුද්ධ හමුදා භටපිරිස් යථා තත්ත්වයට පත්කරයි

2026-05-18
ගලහ රෝහල සහ නගරය යා කරමින් පැවති පාලම යුද්ධ හමුදා භටපිරිස් යථා තත්ත්වය

2026 මැයි මස 18 වන දින ඇද හැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගලහ නගරයට සහ ගලහ රෝහලට ප්‍රවේශ වීමට තිබූ මාර්ගය දැඩි ලෙස හානී වූ අතර, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගලහ – දෙල්තොටවත්ත ප්‍රදේශයේ Compact 100 පාලමක් සාර්ථකව සවි කරන ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයේ රාජකාරි අරඹයි

2026-05-18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් ධුරයේ රාජකාරි අරඹය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 වන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරල් ටී.ටී.පී. සිරිවර්ධන RSP ndc psc Isc, 2026 මැයි මස 14 වන දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩල කාර්යාලයේදී ධුරයේ රාජකාරින් භාරගනු ලැබීය./p>

තව කියවන්න

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව කර්නල් සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි

2026-05-18
යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව කර්නල් සේනාවිධායක ධූරයේ ර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව කර්නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරල් එම්.එන්. ප්‍රනාන්දු RSP, 2026 මැයි මස 15 වන දින කරන්දෙණිය, එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

තව කියවන්න

59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

2026-05-18
59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

59 වන පාබල සේනාංකයේ 25 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එච්.ඒ.අයි. පෙරේරා RWP RSP USP ndc, 2026 මැයි මස 15 වන දින එම සේනාංක පරිශ්‍රයේදී ධූරයේ රාජකාරින් භාර ගන්නා ලදී.

තව කියවන්න