නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

ඉන්දියානු නියෝජිත පිරිස සංඥා පුහුණු පාසලේ නිල සංචාරයක

2026-05-18
ඉන්දියානු නියෝජිත පිරිස සංඥා පුහුණු පාසලේ නිල සංචාරයක

මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය යුද්ධ හමුදා අතිරේක බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.කේ. සිං SM ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිස 2026 මැයි මස 15 වන දින සංඥා පුහුණු පාසල වෙත පැමිණියහ.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක වෙත එම බලකායේ ගෞරවාචාරය

2026-05-18
ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනා

ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ 6 වන කර්නල් සේනාවිධායක වශයෙන් රාජකාරි කරනු ලැබූ මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර RWP RSP ndc psc, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 මැයි 14 වන දින එම බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

තව කියවන්න

නැගෙනහිර පළාත් රණවිරු අනුස්මරණ උත්සවය අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වයි

2026-05-17
නැගෙනහිර පළාත් රණවිරු අනුස්මරණ උත්සවය අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්ව

ජාතික රණවිරු සැමරුමට සමගාමීව රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද නැගෙනහිර පළාත් රණවිරු අනුස්මරණ උත්සවය 2026 මැයි මස 14 වන දින අම්පාර සටන් පුහුණු පාසල් රණවිරු අනුස්මරණ ස්මාරක පරිශ්‍රයේදී පැවැත්විණි.

තව කියවන්න

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

2026-05-14
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 17 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.ආර්.එන්. සිල්වා RSP USP psc විසින් 2026 මැයි මස 11 දින එම බලකා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

තව කියවන්න

පුත්තලම ජාතික රෝහලට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

2026-05-14
පුත්තලම ජාතික රෝහලට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

පුත්තලම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් 2026 මැයි මස 13 දින පුත්තලම ජාතික රෝහලේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයට, 1 වන බලකාය යටතේ ස්ථාපිත 573 පාබල බලසේනාවේ භට පිරිස් කඩිනමින් ප්‍රතිචාර දක්වන ලදී.

තව කියවන්න

යුද්ධ හමුදා සාමාජිකයන් උස්ගල සියඹලංගමුව වැව් බැම්ම ශක්තිමත් කරයි

2026-05-13
යුද්ධ හමුදා සාමාජිකයන් උස්ගල සියඹලංගමුව වැව් බැම්ම ශක්තිමත් කරයි

571 වන පාබල බලසේනාවට අයත් 16 බලඇණීය ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් විසින් ගල්ගමුව උතුර, මීගලැව ප්‍රදේශයේ පිහිටි උස්ගල සියඹලංගමුව වැවේ වැව් බැම්ම මත වැලි කොට්ට ඇතිරීමේ කටයුතු 2026 මැයි මස 11 දින සාර්ථකව නිම කරන ලදී.

තව කියවන්න

16 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

2026-05-09
16 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

16 වන පාබල සේනාංකයේ 22 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එල්.ඩී. පෙරේරා RWP RSP USP, 2026 මැයි මස 02 වන දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී රාජකාරීන් භාර ගන්නා ලදී.

තව කියවන්න

14 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

2026-05-08
14 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

14 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එම්.වී. කොඩිතුවක්කු ndu, 2026 මැයි මස 06 වන දින එම සේනාංක මූලස්ථානයේදී ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.

තව කියවන්න

1 වන බලකායේ නව බලකාධිපති ධුරයේ රාජකාරි අරඹයි

2026-05-07
1 වන බලකායේ නව බලකාධිපති ධුරයේ රාජකාරි අරඹයි

1 වන බලකායේ 10 වන බලකාධිපති ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එච්.ඩී.එල්.එස්. පෙරේරා RWP RSP ndc 2026 මැයි මස 04 දින 1 වන බලකා මූලස්ථානයේ පැවති නිල උත්සවයකදී ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

තව කියවන්න

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ධූරයේ රාජකාරි අරඹයි

2026-05-07
අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති, මේජර් ජෙනරල් පී.එස්. සුභාත් සංජීව RSP nps psc, 2026 මැයි මස 06 දින යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ පැවැති නිල උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 51 වන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

තව කියවන්න