‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැඩසටහන මධ්‍යම දී
1st November 2016
‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැසටහනේ තවත් එක් අදියරක් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ පුර්ණ අධික්ෂණය යටතේ නොවැම්බර් මස 02 සිට 04 දක්වා දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මුලස්ථාන දේශණ ශාලාවේ දී පවත්වන ලදි.
මෙම වැඩසටහනේ දී වයස අවුරුදු 30 ට වැඩි නිලධාරීන් සහ සෙසු නිලයින් 415 ක් ඔවුන්ගේ නිදන්ගත බෝ නොවන රෝග පිළීබඳ පරික්ෂා කර ගන්නා ලදි.
මෙහි සියලුම වෛද්‍ය පරික්ෂණ 2 වන ස්වේච්ජා ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් සිදු කෙරිනි.
එමෙන්ම මෙම වැඩසටහන කොළඹ පිහිටි යුද හමුදා රෝහලේ මුලිකත්වයෙන් පවත්වන ලදි.
|