උණුසුම් පුවත්

Clear

ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ

2016-12-01

නව දිල්ලි ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් මාකෝ ටෙරිනෝනි බදාදා (30) පස්වරුවෙහි යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.


නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මසක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ

2016-11-30

ආරක්ෂක අමාත්‍යාංශය විසින් දෙසැම්බර් මස 1 වන දින සිට 31 වන දින දක්වා පොදු සමා කාලයක් අඟහරුවාදා (29) දින ප්‍රකාශයට පත් කරන ලද අතර, දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණි සිටින අයවලුන් සේවයෙන් නීත්‍යාකූලව ඉවත් කිරීමේ කටයුතු අදාල රෙජිමේන්තුවලින් සිදු කරනු ලැබේ.


ප්‍රංශ තානාපති සහ සංචාරක නැවියන්ගේ සුභපැතුම් යුද හමුදාපති වෙත

2016-11-29

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති අතිගරු ජීන් මැරින් ශූ ප්‍රමුඛ තිදෙනෙකුගෙන් සමන්විත ප්‍රංශ නාවික නියෝජිත පිරිස සඳුදා පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.


විශේෂ බලකා අභිත විරුවන් හට ආර්ඩබ්පි සහ ආර්එස්පි පදක්කම් ප්‍රදානය කෙරේ

2016-11-29

මව්බිම වෙනුවෙන් විශේෂ බලකා භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් සඳුදා (22) දින මාදුරුඔය විශේෂ බලකා.......


ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාකා ‘මියැසි රාවය’ නෙළුම් පොකුණේ දී

2016-11-29

ශ්‍රී ලංක විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානය ශ්‍රී ලංක විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ඒකකය සමඟ එක්ව ආබාධිත රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා.....


පරිසරය හා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට මධ්‍යම භට පිරිස් දායක වේ

2016-11-28

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කේ.බි.ඒ.එම්.එස්. අබේකොන් මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් ‘පුනරුදය’ පරිසර සංරක්ෂණ මෙන්ම ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ ජාතික වැඩසටහනක් .....


කමාන්ඩෝ රෙජිමේන්තු අභිත විරුවන් හට පදක්කම් ප්‍රදානය කරයි

2016-11-24

මව්බිම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ උළෙලක් අඟහරුවාදා (22) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු......


විජයබාහු පාබල රෙජිමේන්තු අභිත විරුවන් හට පදක්කම් ප්‍රදානය කරයි

2016-11-21

මව්බිම වෙනුවෙන් විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ උළෙලක්......


ගැමුණු හේවා බලකා රණවිරුවන් වෙත වීර පදක්කම් ප්‍රදානය කෙරේ

2016-11-21

ගැමුණු හේවා බලකා රණවිරුවන් වෙත රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම (ආර්එස්පි) ප්‍රදානය කිරීම සෙනසුරාදා (19) දින සඹරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.


ගජබා රෙජිමේන්තු භට පිරිස් වෙත පදක්කම් ප්‍රදානය කරයි

2016-11-21

මව්බිම වෙනුවෙන් ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම(RWP) සහ රණ ශූර පදක්කම් (RSP) ප්‍රදානය කිරීමේ උළෙලක් අඟහරුවාදා (15) දින අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී....